මේ අරගලය දින්නත් නැතත් දැනටමත් එක හොද දෙයක් වෙලා ඉවරයි.
ඒ තමයි මෙච්චර කල් නම කියල විවේචනය තියා කට ඇරල කියන්නත් බය උන නම්, තත්ව, රෙස්පෙක්ට් ඔක්කොම පයට පාගල දැම්ම. කෙලින්ම නම් ගම් සහිතව ඉහල එවුන් විවේචනේ කරා. මහ පාර බදු අරන් වාහන පොලීන් පිටින් මිනිස්සු කානුවට තල්ලුකරන් ගිය VIP කම් බල්ලට දැම්මා...