අනේ අය්යෙ මටනම් බෑ ජාතිය අමතන්න මම මොනා කීවත් අරුන් මට ඔච්චම් කරනවා.. ඉහි.. ඉහි.. ඊඊ.. ඔහෑ. ඔහෑ.. ඊ.. ඊ
අය්යම ගිහින් 30 අවුරුදු උද්දෙ ඉවර කලා කොවිඩ් ආවා කාපාට් කරා ජොනී ලාව්වා ඒව මේව කියන්න.. දැන් සැපද අහන්න නම් එපා ඉස්සරහට සැප දෙන්නයි ඉන්නෙ එතකන් ඉවසන් ඉන්නෙයි කියන්න.. මට කිනිමිනිකම් කරන්න එපා...