1. I

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    ගෝල්ෆේස් අරගල කරන්නේ වෘතිය සමිතියක් නොවේ. ස්වාදින පුද්ගලයන්ය. ඒනිසා සාකච්චාවට යැවීමට ඔවුන්ට නියෝජිතයන්ද නැත. කල යුත්තේ සියලුදෙනා සමගම කතා කිරීම පමනි. කැමති අකමති කියා කට්ටි වෙනම නැත
  2. I

    අරගලය ෆේල් වෙයිද ?

    ගෝල්ෆේස් අරගල කරන්නේ වෘතිය සමිතියක් නොවේ ස්වාදින පුද්ගලයන්ය. ඒනිසා සාකච්චාවට යැවීමට ඔවුන්ට නියෝජිතයන්ද නැත කල යුත්තේ සියලුදෙනා සමගම කතා කිරීම පමනි. කැමති අකමති කියා කට්ටි වෙනම නැත
  3. I

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    අර සිරසෙන් බඩු ටිකක් ගෙනල්ල බනිස් කැව්ව වගේ අරලියගහ මන්දිරේ ට ගෙන්නල බටර්ගාල බනිස් කවන්ට වෙන්ටැ එන්න කීවෙ😂
  4. I

    පුදුම බනිස් කෑමක් නෙ යකෝ ඒක thank you sirasa

    හෙල ජාතියේ සන්ස්කෘතික මන්ගල්ලෙ සිරස බනිස් හරහා කාම ඇක්සෙන්ට් එකෙන් විග්‍රහ කරන හැටි..ඉරෝසන් අය්ය මොකෝ කියන්නෙ🤭😀
  5. I

    රුක්ෂානා දිසානායක සිරසට ගිහින් බනිස් ලෙව කාපු හැටි

    Ow ow Sirasa Sir ta deveni wen na. Hodatama karanawa thamanma thatiya rath karala hitan😂😂😂 Oya Hiru Derana sirasa mokata unath ekama target eka profit maximisation. Strategy witarai wenas Jathi Agam Culture ewwa mewwa adalama na😀
  6. I

    රුක්ෂානා දිසානායක සිරසට ගිහින් බනිස් ලෙව කාපු හැටි

    බනිස් කනවා නෙවේ බනිස් ලොවිනවා... ඕව විව්ස් වැඩි කරන්න ප්ලෑන් කරපු ස්ක්‍රිප්ට්. සිරස අරගලෙන් දින්නම තව හොදට කරයි. මිනිස්සු බඩකින්නෙ ඉන්න එව්වත්, පෝලින් වල මැරෙන ඒවත්, සුමානෙකින් නොකාපු දරුවො අඩන හැටිත් පෙන්නන ගමන් ගොන්නු ගෙනල්ල ගෙඩියි බුරියි කලවයි එලියෙදාන් කොක් ලිකින් ඇක්සෙන්ට් එකෙන් බනිස්...
  7. I

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    මේක කියන්න දවසකට කලින් පොහොට්ටුවෙ ටිකක් අරගලකරුවො වගෙ අන්දල ඔතනට බස්සල ඇති. උන්ම හරි අපි යනවා කියල සාකච්චාවට යයිද දන්නෑ😂
  8. I

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    දියරකුස් ගැට අංක 14 ඒ පාර ගෝටාගමේම කට්ටිය ඕකට යනවද නැද්ද කියල කට්ටි දෙකකට බෙදන ගැට.. අගමැතිතුමා ඔයා 🤭😀😀😀
  9. I

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    Excuse me අගමැතිතුමා අරාබි වසන්තත් සාකච්චාවට එක්ක එන්න ඕනද 🤭 ජොනීද රත්තරන්ද කීවෙ ඔහොමවත් කියල ගෙන්නගෙන අල කරන්න බලමු කියල... සාකච්චාවට එන්න කිව්වම එන්න කැමති කට්ටිය හා ඇවිල්ල වැඩක් නෑ කියල කට්ටිය දෙකට බෙදල අල කරන්න නේද යන්නෙ.. අලි සොරා අනේ ඔයා පරන ට්‍රික්ස්මයි දාන්නෙ
  10. I

    අරලගලයේ නියුතු තරුණ කන්ඩායමත් සමග රජය සාකච්චා කිරිමට සුදානම් බව අගමැතිවරයා පවසයි. 🔴Breaking

    Started with Arabi Wasantha, FAILED, then bus burn FAILED, then emergency law, FAILED then social media ban, FAILED, then imported fake protestors as torgen hoses, FAILED then organised anti Aragala groups, FAILED then organised iraj Dan fake protest, FAILED then placed condoms, FAILED then now...
  11. I

    රාජපක්ෂවරුන් පාරවල් වලින් හොරාකාපු සල්ලි වියදම් කරලයි ශාන්ත බණ්ඩාරව මිලදී ගත්තෙ - දයාසිරි ජයසේකර -

    හෙන අසාදාරනයි දයාසිරිට.. 😭 ඇයි රාජපක්ශවරු හොරකම් කරපු සල්ලියවලින් දයාසිරි නොගෙන සාන්තව ගත්තෙ. පව්නෙ මූ ගත්තනම් මැයි පෙලපාලියෙ නටවන්නත් පුලුවන්නෙ
  12. I

    මෙච්චර හරියක් වෙලා තීද්දි මුන්ට ලොකු බනිස කන එක ..

    ගෝල්පේස් එකේ රට බේරගන්න අරගල කරන වෙලාවෙ මේව පෙන්නන එක මාර සපෝට් morale එකක් රටටම
  13. I

    මෙච්චර හරියක් වෙලා තීද්දි මුන්ට ලොකු බනිස කන එක ..

    Sirase directors lage kehelgedi lewakala purudui wage🤭... Sinhala awrudu nam ethin Sirasa thamai. Sirasa Rata goda ganna godak mahansi wenawa wage
  14. I

    ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව

    නානන්කගෙ ආරස්සාවට වසරකදී ආන්ඩුවට කියක් වැය වෙනවද? කොටින්ම නානක්කගෙ ආරස්සාව වෙනුවෙන් අපි කන බොනදෙයින් VAT බදු කියක් වෙන් කරන්න ඕනද ගනන් බලමු
  15. I

    බනිස් කෑමේ තරගය

    ඉක්කනට මේ බඩු ගන්නවනම් ගන්න මේක පෙන්නුවට පස්සෙ මේ බඩු ගනන් යනවා. අද ගානට ගන්න බෑ. අපාර්ට්මෙන්ට් එකෙත් රෙන්ට් වැඩි වෙයි😀
  16. I

    බනිස් කෑමේ තරගය

    Excuse me Sirasa.. මේ කොයි රටේ අවුරුදු ද ? හින්ගලයන්ගෙ අවුරුද්දක්නම් වෙන්න බෑ මේ පෙන්නන සනුස්කෘතිය අනුව කවුරුත් #SIRASA Gohomeකියන්න හෙම එපා 🤭🤭🤭
  17. I

    බනිස් කෑමේ තරගය

    Ammoo... SIRASA 😂😂 ආන්ඩුවිරෝදය පෙන්නල Viewers වැඩි කරගෙන දැන් ගෙඩි පෙන්නල ගාන කපනවා
  18. I

    මෙන්න ඩෑන් අයියට කේන්ති ගිහින්

    නීතිය කොරවන පැත්තෙන් තමා මේ රූකඩවල නූල් නටවන්නෙ

    No contents