මගෙන් පොඩි උපදෙසක්,
හැමදාම හැමෝම ලියන විදියේ ගීත ලියන්න ඒපා.
විවිධ තේමාවන් ගැන හිතන්න. ගීතයකට තේමාව විය යුත්තේ ප්‍රේමය හෝ විරහව පමණක් නොවේ. මාතෘ ප්‍රේමය, කුඩා දරැවන්, පරිසරය, ඉතිහාසය, තරැණ පරපුරට අවවාද වැනි දේවල්ද සිතත්ත. අලුත් නිර්මාණ ඒළකිරියෙ පළ කරන්න. කැමති නම් ගුණදොස් පෙන්වා...