20ට හොඳ ෆෝන් බලමුද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ZTE lenovo thama danata podi hari sure ekak thiyenne balamuko

    TCL ගැන අහල නැද්ද? :shocked:TCL තමයි දැන් Aclatel කරන්නෙ. TCL electronic බඩු සිංගර් එකේ තියෙනව:yes:

    මචං thread එකේ පලවෙනි පොස්ට් එකේ images ටිකක් මිසින්
    edit karanna bariwei wage
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තව ප්‍රශ්නයක් තියේ.
    ඇයි බන මේවගේ navigation button මාරු වෙලා තියෙන්නේ.
    back, home, multi task
    වෙනුවට
    menu, home, back නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තව ප්‍රශ්නයක් තියේ.
    ඇයි බන මේවගේ navigation button මාරු වෙලා තියෙන්නේ.
    back, home, multi task
    වෙනුවට
    menu, home, back නේ
    ekaawulak neme ban ;) 2nd eka tikak use karanna lesi wage;)
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මන් දැක්කා එකෙක් දාලා තියෙනවා එකයි ඇහුවේ.
    එහෙනම් මාත් එකක් ඔර්ඩර් කරන්න යන්නේ. lenovo k3 එකක්. එක විතරි ටිකක් හරි sure brand එකකට තියෙන්නේ. පට්ටයි වගේ reviews හොදයි

    Baya nethuwa ganin macho maath use karane k3 note ekak. Build quality superb.internal components unath adhesive daala neat ekata hadala thiyenne hebai tempered glass screen protector ekak order karapan kalinma. Pandawill order karaddi anith site wala aduwata thiyenawanam price math ekak ilkapan. 10 USD withara adu karanawa..anika first buyer discount code ekath ganin 5 USD adu wenawa