Credit should go to Facebook
-මම ඔයාව දැක-ලා තියෙනවා. / - මම ඒ චිත්‍රපටය බල-ලා තියෙනවා. / - මිනිස්සු හඳට ගිහිල්-ලා තියෙනවා. / - මල්කි "ගොළු හදවත" කියව-ලා තියෙනවා. / -අම්මා බත් උය-ලා තියෙනවා. / - පවන් සිරීපාදෙ ගිහිල්-ලා තියෙනවා. / -ඇය අවතාරයක් දැක-ලා තියෙනවා. / - කවුදෝ මගෙ පසුම්බිය හොරකම් කර-ලා...