මෙච්චර කල් දැක්කේ නෑ වගේ තමා සිටියේ සහෝ ඒත් එන්න එන්නම ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා..මොකක් වුනත් මොකද කියලා අහක බලන් ඉන්න පුලුවන් ඒත් මේ අපේ රට නේ වර්තමාන ජනාධිපති විසින් මේවා පිටු දැකිය යුතුයි.කවුරු පාලනයට ආවත් මේ දේවල් මෙහෙම්මයි කියලයි මට හිතෙන්නේ.ඔක්කොම දේවල් ඔක්කොම කරන්නේ බල තණ්හාවට විතරයි.:D...