අපූරු නිර්මාණයක් සහෝදරී...:)
ඔය සිදුවීම නිර්මාණ කරන බහුතරයකට මුහුණ දීමට සිදූවූ සෝචනීය අවස්ථාවක්...මේ ලගදීත් "යහලු යෙහෙලි" නම් ඊමේල් කණ්ඩායමක් මගින් එලකිරියේ අපේ නිර්මාණ සොරකම් කර නම ඉවත් කරමින් බෙදා හරින බව දැන ගන්නට ලැබුනා.
අපි දින ගනන් කවි සිතුවිලි එලියට ගන්න වෙහෙසිලා කොල කීයකනම් සිතුවිල්ල...