ඔන්න දෙයියනේ කියලා අලුත් අව්රුද්දෙ පලවෙනි මරිසිය මම දැම්ම. :)
මේක මම කරපු එකක් නෙවේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්. අපේ ගමට එහා ගමේ පෙරහැර තිබ්බ. ඒකේ වෙච්ච අලි සීන් එකක් කලින් මම දැම්ම. එහෙනම් ඇඩ් නැතුව කතාවට බහින්නම්කො. අපේ ගම් පළාත් වල කොල්ලෝ අඩුයි කෙල්ලෝ තමා ගොඩක් ඉන්නේ. ඒ හින්ද කෙල්ලෙක් සෙට්...