අපේ නැන්දගේ ගෙදර කෙල්ලෙක් බෝර්ඩ් වෙලා හිටියා. මම ගිය දවස්වල මෙකි මාත් එක්ක මාර මල. :shocked: දවසක් මේකිගේ අයන් එක ඉල්ලගෙන මම ඇදුම් මැද මැද හිටියා. :) දන්නවගේ කොල්ලෝ රෙදි මදින්න ගියාම. මමත් සින්දු කැල්ලක් කිය කියා රෙදි මදිනවා. රෙදි මදින්නේත් පොඩි ලමි වාහන සෙල්ලම් කරන්නේ ඒ විදියට. ඔන්න කලිසමක්...