ඕකිඩ් වගාවේ ඕකිඩ් වර්ග ප්‍රධාන වශයෙන් මෙලෙස හඳුනා ගැනීමට පුළුවන.
ඩෙන්ඩේරා්බියම්
ෆැලනොප්සිස්
කැට්ලියා
වැන්ඩා
ඔන්සිඩ්‍රියම්
සින්බි්‍රඩියම්
ආදිය මේ යටතේ වෙයි. මින් ඩෙන්ඩේරා්බියම් වගාවට හිමිවන්නේ ඉහළ තැනකි. මන්ද එය පහසුවෙන් වගා කළ හැකි බැවිනි.
විශේෂත්වය
රටේ විවිධ ස්ථානවල මෙන්ම ගස්...