සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Me wechcha palaweni siddiya neme.

meeta kalin keeparak oya wayas paratharaya thiyena podi lamayi dushanaya karala maruwada?

weradikaraya hoyagannakan witharayi minisungeth awadanaya thiyenne oya wage dewal walata.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන්නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කාලය හරි :growl:

    Me wechcha palaweni siddiya neme.

    meeta kalin keeparak oya wayas paratharaya thiyena podi lamayi dushanaya karala maruwada?

    weradikaraya hoyagannakan witharayi minisungeth awadanaya thiyenne oya wage dewal walata.

    ඔව් බන් ..සහතික ඇත්ත ..!! වැරදිකාරයා හොයාගත්තට පස්සේ ඔක්කොම ඉවරයි ..එත් හැබැයි මේක මේ යන ක්‍රියාවලියේ හැරවුම් ලක්ෂයක් කරන්න ඕනේ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Mata danaganna ahanna labuna vidihata me lamayage thattha oya thattha kiyana miniha nemei :sorry:
    And me miniha lamaa apachaara siddiyakata kalin ahuwelath thiyenawa :frown:
    And me lamayage Montessori teacher kiyana vidihata gedara miniha randu wenawalu godak :(
    Lamayata hodatama serai me miniha :frown:
    And eka nisa lamaya godak bayailu muta :(
    Ithin mata hithenne oya thattaya thama oya amana wade karanna atthe :yes::growl::frown::frown::angry:

    Uwa arrest karala neda dan tikakata kalin? :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එහෙමත් සීන් එකක්ද :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් ලේසි වෙන්නෙ නෑ මිනිස්සු ටිකක් නැගිටලා තියනවා. මේපාරවත් වැරදි කරුවන්ට සුදුසු දඩුවම දීලා රටට පෙන්නුවොත් ලොකු දෙයක්.

    ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති.
    දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයිද, ඇය වෙනුවෙන් කථාකළ මාධ්‍යයට ස්තූතිය ප්‍රකාශ කරන බවද උද්ඝෝෂකයෝ කියති.

    11036335_1075445902479004_37511138778867336822015914_n.jpg

    11863313_1075446005812327_78240045699653502032015914_n.jpg

    11987106_1075445985812329_20133173013194943262015914_n.jpg

    12004720_1075446782478916_33807568918828866920159147_n.jpg
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ වගේ ඒව ගම්වල ඉන්න වැඩිහිටි,වයසක පිරිමි දැක්කම,,මේවට ලොල් වෙලා පියවි සිහිය අමතක වෙලා මත්වූ කාමයෙන් පිස්සු වැටුනම,,තමන්ගෙ තත්වෙ අමතක වෙනව,,තමන්ගෙ දුව,,අම්ම,,ආච්චි කියල පේන්නැති වෙනව..

    බීල මත් වෙනව වගේ රුදුරු කාම රාගයෙන් මත් උනාම මෝඩ හිතන්න මනා සම්මාසතියක්,,ස්ව‍යන්පාලනයක් නැති මිනිස්සු කෙලින්ම තිරිසන් වැඩ කරන්නෙ..

    ලංකාවෙ ගොඩක් පිටිසර ගෙවල් වල පවා කන්න නැතත් ලොකු ටීවි එකක් නම් තියෙනව..
    මේ වගේ ජවනිකා,රියලිටි කොළඹ ඉදල කිසිදාක කොට සායක් ඇදන් යනව දැකල නැති මහවිලච්චියට එහා ගම්වල ඉන්න මිනිස්සු වගේ අයට රූපවාහිනියෙන් මේව ලංකාවෙ වෙනව පෙන්නුවාම.මේ සිරසෙ වගේ කෙල්ලො කොල්ලො එක්ක පිස්සු කෙලිනව පෙන්නුවාම, ඒ දුශ්කර ගම් වල මිනිස්සු පිස්සු වැටෙනව,,තමන්ට මෙහෙම රූපවාහිනියෙ පෙන්නන නැට්ටිච්චියෙක් එක්ක රමනයේ යෙදෙන්න මේ ආත්මෙ බැරිවෙන බව පේනකොට ඒ මිනිස්සු ඒ කාම ආවේගයන් පොඩි දරුවෙක් හරහා හරි පිට කරන්ව...

    එනිසා රටට තද නීති මෙන්ම හොද මාධ්ය චාරයදර්ම අවශ්යයි..
    මේ සිරස වගේ ඒව කිසි ප්‍රමිතියක් සමාජ සම්මතයක් නැතිව පවුලේ ඔක්කොටම බලන්න කියල විකාශනය කරන ඒව නිසා ගොඩක් "සයිඩ් එෆෙක්ට්" ඇතිවෙනව
    ලංකාවෙ ලමා අපචාර ඉහලයාම
    ගනිකා වුර්තිය එකතුවෙන ගනන ඉහලයාම
    පවුල් අවුල් වීම
    දික් කසාද ඉහලයාම
    අනියම් සබදතා ඉහලයාම
    වසරකට ටෙලි නිලියන් හා නැටුම් ශිල්පිනියන් ගණිකාවන් ගොඩට තල්ලු කිරීම
    මාධ්ය වල නොමනා හැසිරීම කෙලින්ම මේව එක්ක අනුලෝමව සමානුපාතිකයි
    මේ එක සිද්දියක් වගේ උනාට මේක තව අපිට නොදන්න මෙහෙම අපචාර දවසකට 25-30ක් අතර රටේ වෙනව,,මරණ අතුරුදන් වීම් උනොත් තමයි එකක් දෙකක් එලිවෙන්නෙ මෙහෙම

    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mata danaganna ahanna labuna vidihata me lamayage thattha oya thattha kiyana miniha nemei :sorry:
    And me miniha lamaa apachaara siddiyakata kalin ahuwelath thiyenawa :frown:
    And me lamayage Montessori teacher kiyana vidihata gedara miniha randu wenawalu godak :(
    Lamayata hodatama serai me miniha :frown:
    And eka nisa lamaya godak bayailu muta :(
    Ithin mata hithenne oya thattaya thama oya amana wade karanna atthe :yes::growl::frown::frown::angry:

    Uwa arrest karala neda dan tikakata kalin? :confused:

    දැන් නම් ලේසි වෙන්නෙ නෑ මිනිස්සු ටිකක් නැගිටලා තියනවා. මේපාරවත් වැරදි කරුවන්ට සුදුසු දඩුවම දීලා රටට පෙන්නුවොත් ලොකු දෙයක්.

    ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති.
    දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයිද, ඇය වෙනුවෙන් කථාකළ මාධ්‍යයට ස්තූතිය ප්‍රකාශ කරන බවද උද්ඝෝෂකයෝ කියති.

    11036335_1075445902479004_37511138778867336822015914_n.jpg

    11863313_1075446005812327_78240045699653502032015914_n.jpg

    11987106_1075445985812329_20133173013194943262015914_n.jpg

    12004720_1075446782478916_33807568918828866920159147_n.jpg

    මෙන්න මේකයි මෙන්න ඕනේ ..මේක තවත් එක සිද්දියක් වෙන්න දෙන්න ඕනේ නෑ .අපි හඩක් නගන්න ඕනේ ..! මේ වෙනකොට ජනාධිපත්ට හා වග කිවයුතු අංශ වලට දැඩි බලපෑමක් එල්ල කරලා තියනවා මිනිස්සු ..මේක මේ රටේ නීතියේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඕනේ ..!!
    මචන් කීයට විතරද මිනිහ arrest කරලා තියෙනේ
    News වලට නම් කිව්වේ නෑ ඒ ගැන :no::no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම බෙනා;18958669 said:
    පැහැදිලි සාක්ශි එක්ක කරපු පොන්නයා හරි පොන්නි හරි හම්බුනොත් එල්ලල මරන්ඩ ඕනි...හැමෝටම පෙන්ඩ ටීවි වල පෙන්නලා..කාලකන්නි...

    එක දවසකට හිරේට නියම උනානන් හරි...අයෙ ඉතින් පුකක් ආනයනය කරන්ඩ වෙයි....
     
    Aug 31, 2011
    399
    43
    0
    මෙන්න මේකයි මෙන්න ඕනේ ..මේක තවත් එක සිද්දියක් වෙන්න දෙන්න ඕනේ නෑ .අපි හඩක් නගන්න ඕනේ ..! මේ වෙනකොට ජනාධිපත්ට හා වග කිවයුතු අංශ වලට දැඩි බලපෑමක් එල්ල කරලා තියනවා මිනිස්සු ..මේක මේ රටේ නීතියේ හැරවුම් ලක්ෂයක් වෙන්න ඕනේ ..!!
    මචන් කීයට විතරද මිනිහ arrest කරලා තියෙනේ
    News වලට නම් කිව්වේ නෑ ඒ ගැන :no::no:

    නීති වලින් විතරක් මේව නවත්තන්න බෑ අයියෙ
    මෙච්චර බණ කියන අහන රටේ මිනිස්සුන්ගෙ හිත් මේවගේ අපරාධවලට නොපෙලබෙන පරිසරයක් ඇති කරන්න ඕනේ
    මෙහිදී රජයට,රටේ වැඩිහිටි ප්‍රජාවට වගේ ජන මාධ්ය වලට ලොකු වග කීමක් තියෙනව
    අර සිරස ටීවි එකේ වගේ උදේට පිරිත් කියල දවල්ට බණ කියල හවසට ගෑනු පිරිමි ලමයි මත්පැන් පොවල ලැජ්ජ නැතිකරල හෙලුවෙන් නටවනවනම්
    උදේට උපාසක මහත්තුරු පිරිත් අහල,,දවල්ට බණත් අහල හවසට සිරසෙ යන එව්ව බලල ගෑනු ලමයි අනාත කරාවි
    එනිසා දවසෙ වෙලාව අනුව හොද නරක බෙදෙන් නෑ,,හොද හොදමයි,,නරක නරකමයි..
    මාධ්ය විසින් මිනිස්සුන්ව ඒගොලන්ගෙ අතකොලු කර ගත්තම මාධය පෙන්නන හොදදේ වගේම මාධ්ය පෙන්නන නරක දේත් ඒ දීන මිනිස්සු කරනව
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නීති වලින් විතරක් මේව නවත්තන්න බෑ අයියෙ
    මෙච්චර බණ කියන අහන රටේ මිනිස්සුන්ගෙ හිත් මේවගේ අපරාධවලට නොපෙලබෙන පරිසරයක් ඇති කරන්න ඕනේ
    මෙහිදී රජයට,රටේ වැඩිහිටි ප්‍රජාවට වගේ ජන මාධ්ය වලට ලොකු වග කීමක් තියෙනව
    අර සිරස ටීවි එකේ වගේ උදේට පිරිත් කියල දවල්ට බණ කියල හවසට ගෑනු පිරිමි ලමයි මත්පැන් පොවල ලැජ්ජ නැතිකරල හෙලුවෙන් නටවනවනම්
    උදේට උපාසක මහත්තුරු පිරිත් අහල,,දවල්ට බණත් අහල හවසට සිරසෙ යන එව්ව බලල ගෑනු ලමයි අනාත කරාවි
    එනිසා දවසෙ වෙලාව අනුව හොද නරක බෙදෙන් නෑ,,හොද හොදමයි,,නරක නරකමයි..
    මාධ්ය විසින් මිනිස්සුන්ව ඒගොලන්ගෙ අතකොලු කර ගත්තම මාධය පෙන්නන හොදදේ වගේම මාධ්ය පෙන්නන නරක දේත් ඒ දීන මිනිස්සු කරනව

    සහතික ඇත්ත ..මේ රටේ ප්‍රජාන්තවාදය ඕනෙවට වඩා ලිහිල් ..මිනිස්සුන්ට දීල තියන නිදහස යම් කිසි පාලනයකට යටත් වෙන්න ඕනේ ..මාධ්‍ය ටත් ඕක අදාලයි ...!
    පෞද්ගලික මාධ්‍ය හරියට ප්‍රයිවට් බස් කාරයෝ වගේ ..!!
    උන්ගේම අධිරාජ්යක්
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    පව් බන් එ පොඩි දරුවා..අසහන පිරිමි උන් වැඩි දැන්..මත්ද්‍රව්‍ය පවිච්චි කරන එකෙක් වෙන්න ඇති ඔකා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ සිද්දිය අතරේ මම දැකපු තවත් පහත්ම දෙයක් තමයි Facebook එකේ page කරන හිගන්නෝ අහිංසක කෙල්ලගේ නිරුවත් පොටෝ දාගෙන ලයික් හිදාකෑම :angry::angry::angry::angry::angry::angry::angry:
    හැම පොන්නයම මෙවැනි අපරාධ වලට එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල හිතෙන ඇය ලයි කරන්න කියල පොස්ට් දාල ..හෙන ගහන්න ඕනේ ඔය හුත්තිගේ පුතාලට

    සරත් පොන්සේකා කියන මිනිහත් ඔය අතරේ එකෙක් ..(දේශපාලනේ මේකට ඇදල ගන්නවා නෙමෙයි ,අනෙක් මිනිස්සුන්ට වද ඔය මිනිස්සුන්ට දේශපාලකයෝ විදිහට වගකීමක් තියෙන්න ඕනේ දෙයක් තමන්ගේ පිටුවේ පල කරන්න කලින් )
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඝාතනයට ලක්‌ වූ දැරියගේ පියා පාසල් ගුරුවරයකුව පාසලක සේවය කරමින් සිටියදී ළමා අපචාර සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයකු බවත් හෙළවිණැයි පොලිසිය කියයි.

    - http://www.divaina.com/2015/09/14/news01.html
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මටනම් හිතෙන්නෙම අනිවා ගෙදර හිටපු සීයා තමයි මේ අපරාදේ කරන්න ඇත්තේ...:no::no::no::no: