පොදුවෙ ගත්තම මනුස්සයො අාත්මාර්තකාමියි, කුහකයි, ලෝභයි, වංචාකාරියි.
ඒ්ත් පෙන්වන්න උත්සහ කරන්නෙ පරාර්තකාමියි, අවංකයි, පරිත්‍යාගශීලියි, හරිම අාදර්ශවත් කියල.
මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. අාගමික ශාස්තෘන් වහන්සේලාත් මේවා ගැන තමයි දේශනා කරල තියෙන්නෙ.
**පහුගිය ඡන්දෙදි මිනිස්සු ඒ් ඒ් පක්ෂ වලට ඡන්දෙ...