කපුගේ ගායන ශිල්පියා ජීවතුන් අතර සිටියා නම් ඊයේ දිනට වයස අවුරැදු 70කි.
වර්ෂ 1945 අගෝස්තු මස 07 වැනි දින ගාලු දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත නම් වූ පිටිසර ගම් පියසේ උපත ලැබීය. ඔහුගේ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස ය. මූලික අධ්‍යාපනය ගාල්ල ඒරමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අනතුරුව ද්විතීක අධ්‍යාපනය...