anivaa
යාලුවනේ, අපේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ එක එක රැලි වලට අහුවෙලා ඒත් ගොඩක් ඒ රැලි සමාජ යහපතට නෙමෙයි,එලකිරියෙ ඔබ වැනි පිරිස්ද ඉන්න බව අහන්නත් සතුටුයි.
යාලුවනේ මේ ත්‍රේඩ් එක නම් කරල තිබුනෙ "ගොඩක් සතුටු දවසක්" කියල මම ඉල්ලන්නෙ අපි අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගමු අපි එකිනෙකා අපේ පන්සල්...