දිවයින පුරා පුවත්පතක් බෙදා හැරීමට සහය
යාලුවනේ ,
අපි මේ දවස්වල තරුණ අය ඉලක්ක කරගෙන සගරාවක් නිර්මාණය කරමින් පවතිනවා.
ඉතින් ඒකෙ වැඩ ගොඩක් දුරට අවසන් පාඩම් මාලා ,ලිපි සම්පාදකයො,ප්‍රචාරණ කටයුතු ඇතුලු හැමදේම
ඒත් අවුලකට තියෙන්නෙ මේක දිවයින පුරා බෙදා හරින්න ක්‍රමයක් නැතිකම :no:
දන්න කෙනෙක්...