බදු ගෙවන එකනම් මම දන්නේ න ඒ උනාට මම එකක් ගෙන්න ගන්න යන්නේ මම ජපන් වලින්ම ගත්තා .. අදාල බදු මුදල ගෙවා ගන්න පුළුවන්, හබේ මම දන්නා ටරමින් එක්කෙනෙකුට ගෙන්නන් පුළුවන් එකක් විටරි යේ එක ගෙනාවොත් බදු ලිපි ගොනුවන් හැදෙනවලු. කොහොමත් අපි වාහනේ ගෙන්න ගන්න මුදල් හොයා ගත්තු විදිය පෙන්නන් ඕනේ.. එල්සී අරින්න...