LTTEය ත්‍රස්තවාදීන් බව පවසන්න

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    LTTEය ත්‍රස්තවාදීන් බව පවසන්න

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට
    ද්‍රවිඩ ඊලාම් කොටි සංවිධානය ත්‍රස්තවාදීන් බව පවසන්න

    2014 මාර්තු මස එක්සත් ජාතීන්ගේ සංවිධානය 2002 වර්ෂය සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවී ඇත්දැයි සවිස්තරව සොයාබැලීමට පුළුල් පරීක්ෂණ ආරම්භකර ඇත.




    වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය අවුල්කල ජීවිත රැසක් අහිමිකල LTTE ත්‍රස්තවාදයේ සත්‍ය තත්වය ඔප්පුකල හැකි දත්ත සහිතව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකරන්න.
    http://www.tamiltigertruth.com

    http://www.tamiltigertruth.com/sinhala-1.html



    ලංකාවට ආදරෙයි නම් bump එකක්වත් දාගෙන යමල්ලා:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවට ආදරේ කරන්නෙ නැතුව වෙන කාට ආදරේ කරන්නද.

    Lanka Bump
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මේක නිකම් සුපර් ස්ටාර් තෝරනව වගේ වැඩක් නෙ.
    බම්ප්