මෙහෙම ජන කොටසක් ඉස්සර නම් ඉන්න ඇති , නමුත් මට නම් මේ මිනිස්සුන්ගෙයි, මුහුදු තිරයේ ජිවත්වන ඕනෑම දුප්පත් ජන කොටසක ගෙයි වෙනසක් පෙන්නේ නෑ. මන්නාරම පැත්තේ ඉන්න දුප්පත් මුහුදුකරේ ගම්වල ඉන්න මිනිස්සුත් මේ වගේ තමයි. YouTube කාරයොත් කොහෙන් හරි අබ ඇටයක් වගේ දෙයක් හොයාගන, ඒකට බොරු අනන්‍ය තාවයක් ගැටගහලා...