ලංකාවෙ බුද්ධි අංශ බුදියගත්ත විදිහ

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113

    ඉංග්‍රීසි කියවන්න බැරි රනිල්ගෙ කොල්ලො ටිකට

    #ArugamBay හි වැඩිම # සංචාරකයින් # ඊශ්‍රායල ජාතිකයන් බව පෙනේ. ඔක්තෝබර් 16-17 දින කියත්;
    හෙබ්රෙව් පෝස්ට්
    හෙබ්‍රෙව් භාෂාවෙන් සාප්පු, අවන්හල් පුළුල් සංඥා පුවරු
    "සිනගෝගය" ට පොලිස් සිටියෝය
    STF සහ ප්‍රධාන මාර්ගයේ මාර්ග බාධක.
    අද මූලාශ්‍රයක් පැවසුවේ පොලිසිය, STF, මාර්ග බාධක සහ ප්‍රදේශයේ මිනිසුන් "පරීක්ෂා කිරීම" වැඩි බවයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ, විජිත කියනවා බුද්දි අන්ශ වාර්තාව ආවෙ ජනාදිපතිවරෙනටත් කලින් කියල. ඒත් අනුර ස්ටේජ් එකෙ කියන්නෙ සති ඩෙක තුනකට කලින් ආව කියල. අමෙරිකන් එම්බසි එක ඉස්සර උනෙ නැත්නම් මෙකත් පාස්කුවක් වගේ වෙන්න තිබුන කියල හිතෙනව :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ, විජිත කියනවා බුද්දි අන්ශ වාර්තාව ආවෙ ජනාදිපතිවරෙනටත් කලින් කියල. ඒත් අනුර ස්ටේජ් එකෙ කියන්නෙ සති ඩෙක තුනකට කලින් ආව කියල. අමෙරිකන් එම්බසි එක ඉස්සර උනෙ නැත්නම් මෙකත් පාස්කුවක් වගේ වෙන්න තිබුන කියල හිතෙනව :rolleyes2: :rolleyes2: :rolleyes2:

    ඔයවගේ නිවුස් එකක් ආවම මුලින්ම තානාපති කාර්යාල නෙවෙයි වැඩ කරන්නේ. ලංකාවේ ආරක්ෂක අංශයි. ලංකාවේ ඇතුලේ ගන්න පුළුවන් හැම පියවරක්ම අරගත්තට පස්සෙයි තානාපති කාර්යාල හරහා ලංකාවේ ඉන්න එයාලගේ රටේ මිනිස්සු දැනුවත් කරවන්නේ.

    ලංකාවට ඔය නිවුස් එන්නේ කාලෙකට කලින්. ආපු දවසේ ඉඳල සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන පැති වල STF , බුද්දි අංශ දාල තිබ්බේ. (ආපු විස්තර වලට අනුව දැනට සැක කරන තුනක් අල්ලලා තියෙනවා.)
     
    Last edited:

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787

    mekai බුද්දි අන්ශ warathawal news wala dala promote karana nemi ne thiyene. uba dakkada action gathada nadda kiyala. boruwata kalabala karana epa alla gatha unta laksha 50 dunalu buru kathane bun owa. nikan oluwa athule prashna hadagena minisunwa kalabala karana epa.
    pasku eka weddi rate janadi pathith rata gihin ne bun.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ, විජිත කියනවා බුද්දි අන්ශ වාර්තාව ආවෙ ජනාදිපතිවරෙනටත් කලින් කියල. ඒත් අනුර ස්ටේජ් එකෙ කියන්නෙ සති ඩෙක තුනකට කලින් ආව කියල. අමෙරිකන් එම්බසි එක ඉස්සර උනෙ නැත්නම් මෙකත් පාස්කුවක් වගේ වෙන්න තිබුන කියල හිතෙනව :rolleyes2: :rolleyes2: :rolleyes2:
    Ow ban kalin arakshwa dunna kiyanne .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    කවුරු පම්පෝරි ගැහුවත් මේක තමා ඇත්ත 🙏🙏
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේක මොන ආණ්ඩුව යටතේ වුනත් ටුවරිසම් කියල ඕන එකයි එපා එකයි ඔක්කොම රෙද්ද අස්සේ දාගෙන පස්සේ පලස්තිනෙට ගහනවා වගේ ලංකාවේ එවුන්ට ආරුගම් බේ උන්ගේ කියල ගහන්න ගත්තම තමයි චු යන්නේ

    වැරදි හදන්න කියල ආපු අනුරයිය - අහ් කමක් නැහැ තවම අවා විතරයි නේ 2/3 දෙනකල් ඉන්නේ
     
    • Like
    Reactions: dynamite1234

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඔයවගේ නිවුස් එකක් ආවම මුලින්ම තානාපති කාර්යාල නෙවෙයි වැඩ කරන්නේ. ලංකාවේ ආරක්ෂක අංශයි. ලංකාවේ ඇතුලේ ගන්න පුළුවන් හැම පියවරක්ම අරගත්තට පස්සෙයි තානාපති කාර්යාල හරහා ලංකාවේ ඉන්න එයාලගේ රටේ මිනිස්සු දැනුවත් කරවන්නේ.

    ලංකාවට ඔය නිවුස් එන්නේ කාලෙකට කලින්. ආපු දවසේ ඉඳල සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන පැති වල STF , බුද්දි අංශ දාල තිබ්බේ. (ආපු විස්තර වලට අනුව දැනට සැක කරන තුනක් අල්ලලා තියෙනවා.)
    ඉන්දියාවෙන් පොන්නයෝ ඔත්තුව දීලා තියෙන්නේ ඉතින් උන් දැනුවත් කරන්න දෙයක් නැහැ ඉන්දියන් එම්බසි එක කොහොමත් දැනුවත්🤣🤣

    දැනුවත් කරන්න ඕනේ ලංකාවේ මිනිස්සු ලකාවේ ආන්ඩුවේ න්
     
    Uba wage harak nam ithin ehema hithana eka waradakuth naha.

    ube amma othuwa dila thiyene, Hambayek ube ammata arina awa welawe kiyala. u ube ammage huththa dakala ආරුගම් බේ kiyala hithala thiyene.
    ------ Post added on Oct 25, 2024 at 1:17 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    Uba wage harak nam ithin ehema hithana eka waradakuth naha.

    ube amma dila thiyene Hambayek ube ammata arina awa welawe kiyala. u ube ammage huththa dakala ආරුගම් බේ kiyala hithala thiyene.
    ------ Post added on Oct 25, 2024 at 1:17 PM
    අහ පට්ට වේශී අදත් මගෙන් පුක පාලගන්න ඇවිත්🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Uba wage harak nam ithin ehema hithana eka waradakuth naha.

    ube amma othuwa dila thiyene, Hambayek ube ammata arina awa welawe kiyala. u ube ammage huththa dakala ආරුගම් බේ kiyala hithala thiyene.
    ------ Post added on Oct 25, 2024 at 1:17 PM
    ගොපල්ලා කියන්න බලන්න එතකොට ගොපල්ලා හිතන බුජ්ජිමත් විදිහ .
     
    • Haha
    Reactions: 2osama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    GaU-HL9aQAE0-vj

    Meka russian ne
     
    • Like
    Reactions: arunshot

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ, විජිත කියනවා බුද්දි අන්ශ වාර්තාව ආවෙ ජනාදිපතිවරෙනටත් කලින් කියල. ඒත් අනුර ස්ටේජ් එකෙ කියන්නෙ සති ඩෙක තුනකට කලින් ආව කියල. අමෙරිකන් එම්බසි එක ඉස්සර උනෙ නැත්නම් මෙකත් පාස්කුවක් වගේ වෙන්න තිබුන කියල හිතෙනව :rolleyes2: :rolleyes2: :rolleyes2:
    නිව්ස් බැලුවෙ නැද්ද බං. අර ඇරස්ට් කරපු උන් දවස් පහකට කලින් ඇරස්ට් කරල තියෙන්නෙ. ටුවරිස්ටි ඒරියාවල උන් කමෙන්ට්ස් දාල තිබුන උංගෙ පැතිවල ආමි, stf සහ පොලිස් අය සති දෙකක විතර ඉඳල දාල තිබුන හේතුවක් දැනං හිටියෙ නෑ කියල. මාත් මීට සතියකට විතර කලින් රවුමක් ගහද්දි ආමි පොලිස් ගොඩක් හිටිය එක ටවුමක කිසිම හේතුවක් නැතිව. දේශපාලන රැලියක් වත් නැතිව
     
    • Like
    Reactions: Chimpanzee Putha

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ගොපල්ලා කියන්න බලන්න එතකොට ගොපල්ලා හිතන බුජ්ජිමත් විදිහ .
    me thawa thread ekak dapan mokada madakalapuwe usawiyata letter ekak ewala kiyala news wala kiwa. ikmana thread dapan Mahinda mathiyawa aye balata genna wei. Koti nagiyala wage

    නිව්ස් බැලුවෙ නැද්ද බං. අර ඇරස්ට් කරපු උන් දවස් පහකට කලින් ඇරස්ට් කරල තියෙන්නෙ. ටුවරිස්ටි ඒරියාවල උන් කමෙන්ට්ස් දාල තිබුන උංගෙ පැතිවල ආමි, stf සහ පොලිස් අය සති දෙකක විතර ඉඳල දාල තිබුන හේතුවක් දැනං හිටියෙ නෑ කියල. මාත් මීට සතියකට විතර කලින් රවුමක් ගහද්දි ආමි පොලිස් ගොඩක් හිටිය එක ටවුමක කිසිම හේතුවක් නැතිව. දේශපාලන රැලියක් වත් නැතිව
    mekai bun ape un hithan inne Budiansha walin ena okoma news tv wala kiyana ona, mahajanathawa danuwath wena ona kiyala. ponna logic bun mewa nam
    ------ Post added on Oct 25, 2024 at 1:54 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    බුද්ධි අංශෙ පාවා දීලා නැති භංගස්ථාන කරේ රනිල්
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඔයවගේ නිවුස් එකක් ආවම මුලින්ම තානාපති කාර්යාල නෙවෙයි වැඩ කරන්නේ. ලංකාවේ ආරක්ෂක අංශයි. ලංකාවේ ඇතුලේ ගන්න පුළුවන් හැම පියවරක්ම අරගත්තට පස්සෙයි තානාපති කාර්යාල හරහා ලංකාවේ ඉන්න එයාලගේ රටේ මිනිස්සු දැනුවත් කරවන්නේ.

    ලංකාවට ඔය නිවුස් එන්නේ කාලෙකට කලින්. ආපු දවසේ ඉඳල සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන පැති වල STF , බුද්දි අංශ දාල තිබ්බේ. (ආපු විස්තර වලට අනුව දැනට සැක කරන තුනක් අල්ලලා තියෙනවා.)
    :nerd:සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට:P

    අපේ ලෝකල් චීන ජනාදිපති හරි, වෙන සහෝදරයෙක් හරි මේ ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ බලන්න .

    තෝරාගැනිම් අංක 1:

    මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය කාලේ තිබුන ආණ්ඩුවටත් වඩා අන්තයි ! මේ සැරේ පෙර පිනකට වෙන පාර්ශවයකින් තොරතුරු ඍජුවම දන්වලා, මැදිහත්වෙලා ගේම සෙට් කරපු හින්ද්දා ආණ්ඩුව හා ආරක්ෂක අංශ නිදාගන හිටියත් වැඩේ ශේප් කරගන්න පුළුවන් වුනා.

    නිගමනය: නමුත් මේ ආණ්ඩුවට තනියම ක්‍රියාත්මක වීමේ කිසිම හැකියාවක් නෑ...රනිල් ගේ ආණ්ඩුවට වඩා කුජීතයි !!!

    තෝරාගැනිම් අංක 2:

    Ref (අපේ ලෝකල් චීන ජනාදිපති): "ලංකාවට ඔය නිවුස් එන්නේ කාලෙකට කලින්. ආපු දවසේ ඉඳල සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන පැති වල STF , බුද්දි අංශ දාල තිබ්බේ

    ඉහත ප්‍රකාශය සත්‍යනම්, නිවුස් එක ඇවිලා තියෙන්නේ රනිල්ගේ කාලේ , මිනිහා නියම විදිහට වගකීමක් ඇතුව action අරන් තියනවා !!! මේ ආණ්ඩුව කරන්නේ බැන බැන අයෙත් රනිල්ගේ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්න උත්සාහ දරනවා වගේ, ආරක්ෂාව සදහා රනිල් කරපු වැඩ කරගන යන එක . රනිල්ගේ මේ සම්බන්ද බුධ්දිමත් ක්‍රියාවල ප්‍රතිපලයක් විදිහට මෙම ප්‍රහාරයෙන් ගැලවුනා !!!

    නිගමනය: රනිල්ගේ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ලගින් වත් තියන්න බැරි කුජිත ආණ්ඩුවක් මේක !!!

    කරුණාකර ප්‍රශ්නයට අදාල සීමාව තුල උත්තර සපයන්න. කුණුහරුප කීමෙන් ඔබගේ පරාජය තහවුරු වනබව අවධානයට ගන්න.! තෙරුවන් සරණයි !
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    mekai බුද්දි අන්ශ warathawal news wala dala promote karana nemi ne thiyene. uba dakkada action gathada nadda kiyala. boruwata kalabala karana epa alla gatha unta laksha 50 dunalu buru kathane bun owa. nikan oluwa athule prashna hadagena minisunwa kalabala karana epa.
    pasku eka weddi rate janadi pathith rata gihin ne bun.

    Ow ban kalin arakshwa dunna kiyanne .

    නිව්ස් බැලුවෙ නැද්ද බං. අර ඇරස්ට් කරපු උන් දවස් පහකට කලින් ඇරස්ට් කරල තියෙන්නෙ. ටුවරිස්ටි ඒරියාවල උන් කමෙන්ට්ස් දාල තිබුන උංගෙ පැතිවල ආමි, stf සහ පොලිස් අය සති දෙකක විතර ඉඳල දාල තිබුන හේතුවක් දැනං හිටියෙ නෑ කියල. මාත් මීට සතියකට විතර කලින් රවුමක් ගහද්දි ආමි පොලිස් ගොඩක් හිටිය එක ටවුමක කිසිම හේතුවක් නැතිව. දේශපාලන රැලියක් වත් නැතිව
    ආරුගම්බේ මං දන්නේ නෑ. මාත් ඉන්නේ ඩවුන්සවුත් ටුවරිසම් ඒරියා එකක. මේ පැත්තේ නම් ආරක්ෂාවේ කිසි වෙනසක් දැක්කේ නෑ බ්‍රේකින් නිව්ස් එක යනකම්. ඔක්කොම සහසුද්දෙන් දැනගෙන හරියටම පින් පොයින්ට් එකට ගාද්දී එක දුන්නද කියලනම් මං දන්නේ නෑ 🤭🤭🤭
    ඔක්කොමත් හරි. ආරක්ෂාව තහවුරු කරලා තිබ්බනම් ඊක එම්බසි දැනුවත් කරලා සයිලන්ට් මා ඉන්න තිබ්බා ටුවරිසම් වලට අවුලක් වෙන්න දෙන්නේ නැතුව. එහෙනම් ඔක්කොම නෝමල්.
    ඔය ඔක්කොම උනා කියමු ඇයි නිව්ස් එක එම්බසියකින් ගැහුවේ? රජයෙන් නිවෙදානයක් දෙන්න තිබ්බනේ මෙහෙම දෙයක් තිබුනා දැන් සෙටල් කරලා තියෙන්නේ කියලා. 🙄🙄
    ඇමෙරිකන් එම්බසියෙන් නිව්ස් එක ගැහුවේ අපේ උන් නොදැක්ක සේ ඉන්න නිසා කියලා උනත් කාටහරි හිතන්න පුළුවන්. රටක් ඇතුලේ මෙච්චර මේජර් නිව්ස් එකක් වෙන රටක එම්බසියක් ඇතුලෙන් එලියට එනවද කියන්නේ සුපටු දෙයක් නෙමේ. 🙄🙄🙄
     
    • Love
    Reactions: 2osama