1. Srilankan1

    රට වෙනුවෙන් දිවි පුදු දෙවියෙක්!

    දැන් මේ රට බේරගන්න පුළුවන් බැසිල් සර්ට විතරයි. මීට බයියෙක්
  2. Srilankan1

    අර්ජුන් ඇලෝසියස් හිරේ..

    ඒකත් බලපන්කො. ආණ්ඩුව අරිනෙත් බයියෝන්ටමයි. උන් හිතුවේ මේ ආණ්ඩුව ආවම රනිල් ඇතුළු මහබැංකු සෙට් එකම හිරේ කියලා. දැන් උන්ගේම අරක්කු පෙරලා බයියන්ටම අරගෙන බොන්න කියනවා.
  3. Srilankan1

    ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

    ඒක හරි. අපේ ඉන්න උන් බලපන්කො. තායි ඉන්ඩෝනෙශියන් උන්ට ළඟින්වත් තියන්න පුළුවන්ද?
  4. Srilankan1

    ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

    අපේ ඉන්න කළු කැත මහත උන්ට කව්ද බන් ගහන්න එන්නේ?
  5. Srilankan1

    ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

    ප්‍රයෝගික නෑ. අපේ රට ඕකට හොඳයි ඒත් දැන් එන සුද්දෝ හොඳට මාකට් එක ස්ටඩි කරලා එන්නේ. එන්නේ උපරිමේට බජට්. මතකයි වීඩියෝ එකක් බැලුවා එක සුද්දෙක් දවසටම කෑවේ පැපොල්.
  6. Srilankan1

    මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

    පොන්නයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැටි උනාම ඔහොම තමයි. මාර වැඩේ ලංකාවට උනේ. වෙනස මාරයි රට හමාරයි. දැන්වත් පුළුවන් පුළුවන් එවුන් වෙන රටක් හොයාගෙන පැනගනිල්ලා. මුන් නං රට කඩාගෙන වැටුනොත් සීෂෙල්ස් ඇමරිකා යයි ලංකාවේ උන් ලංකාවෙමයි
  7. Srilankan1

    ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

    විමලයා ඒ දවස් වල කිව්වේ ඩොලරය පාළනය කරන්න බැරි නං ආණ්ඩුවක් මොකටද කියලා.
  8. Srilankan1

    ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

    පොඩ්ඩක් ඉන්න. 'ස' ඕක තාම දන්නේ නැතුව ඇති. 'ස' ගේ ළඟ ඕකට හොඳ ටූල් එකක් ඇති. මතකනේ කලින් මහා බැංකුවට සද්දේ දාලා උන් එළිවෙනකන් වැඩ කරපු හැටි?
  9. Srilankan1

    දේශපාලනයට රුවන්වැලි සෑය/ දාගැබ් යොදාගැනීම හෙලා දකිමු...

    ඔය ඉතින් බයියෝ චූන් කරන වැඩ. බයියෝ ඕවට වශී වෙලා වැඳගෙන ඉන්නවා
  10. Srilankan1

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    ගෝතාගේ FB පේජ් එක බලපන්කො. මම නං වහා ඉල්ලා අස්වෙනවා. මොන නින්දවක්ද බන් මේ?
  11. Srilankan1

    Duminda Silva Released - වෑඩ කරන අපෙ විරුවා

    බලපන්කො. LTTE උන්වත් නිදහස්. ඒක වහන්න දුමින්ද නිදහස්. කොහොමද ස ගේ වැඩ? වැඩ කරන විරුවා.
  12. Srilankan1

    චීන හමුදාව වැව් ටික හාරන්න ඇවිල්ලා....

    නෑ උන්ට ඇමරිකාව එනකොට තමයි අවුල් හැබැයි ඇමරිකන් සිටිසන් තියන උන් ජනාධිපති උනාම අවුලක් නෑ. :lol:
  13. Srilankan1

    චීන හමුදාව වැව් ටික හාරන්න ඇවිල්ලා....

    'ස' තාම දන්නේ නැතුව ඇති. 'ස' දැනගත්තම මුන්ට ඉන්න හම්බුවෙන්නේ නෑ. 'ස' එක්ක ලේසි වෙන්නේ නෑ. මීට බයියෙක්
  14. Srilankan1

    රනිල් දිවුරුම් දෙයි..LIVE

    ලොල්. ඇට නම ලක්සේ මුන්ට චන්දෙ දුන්නේ බටලන්ද මහබැංකු හොරු පාස්කු කරපු උන්ව බලේ ගත්ත හැටියේම නඩු දාලා බෙල්ලෙන් අල්ලලා හිරේ දානවා කියලා. දැන් උන්ටම ඒවා රිටන් වෙනවා. පව් බන් ඇට නමලක්සේ

    No contents