1. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මොනාද ඕනේ සාධක? මහින්ද දෙපාරක් පැරදිලා ගෙදර ගිය එකම මදිද? උඹට ඕනේ නං ආයේ පෝල් එකක් දාලා උඹේ සිඟිති ආතල් එක සංසිඳුවා ගනින්. මොකද මේකේ පෝල් එකෙන් නෙමේනේ කව්රුත් පාර්ලිමේන්තු යන්නේ. ලොල්:lol::lol:
  2. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මුන් එහෙම කියනවා හැබැයි අරහේ මුන්ගේ ලොක්කා බහුතරේ බලන්න බයේ වෙව්ලනවා :lol::lol:
  3. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ලොල්ස්. බලන් යනකොට උඹට මහින්දට වඩා පිස්සු. නිසි ළමා විය සංවර්ධනය වෙලා නෑ කියලා පේනවා උඹේ කොමෙන්ට් එකෙන්ම. උඹලා වගේ උන් මහින්ද වටේ ඉන්නකන් මහින්දට අබ සරණයි.
  4. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ආ මේ ඒකයි මේ. එළ එළ. උඹේ සටන දිගටම කරගෙන පලයන්. උඹ විතරයි එළකිරි එකේ ඔච්චර ෆොහොට්ටුවට කඩේ යන එකෙකුට ඉන්නේ. :lol::lol:
  5. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මහින්දටත් එච්චරයි. දෙපාරක්ම මිනිස්සු දුන්නේ උත්තරේ. තව මරු කියවනවා. මේකෙන් තියන ටිකත් අඩු උනා :lol::lol:
  6. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    හා එහෙම වත් කියලා ඔය දුක අඩු කරගනින්. පිං අගමැති පව්:lol::lol:
  7. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ෆොහොට්ටු උන්ගේ අහවල් එකේ ප්‍රජාන්ත්‍රවාදේ.
  8. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    Just ෆක් Off. අනුන්ගේ කථා වලට හොම්බ නොදා ඉඳින් පාඩුවේ. ඇයි මොකෝ මගේ වයස උඹට? බය වෙන්න එපා මම උඹට වැඩිය වැඩිමල්. දැන් පලයන්
  9. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අම්මේ. හොඳටම රිදිලා. බීපන් සීතල වතුර වීදුරුවක්. චිල් බන් චිල් :lol::lol:
  10. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔව් පෙන්නනවා උඹලගේ ෆොහොට්ටු කාරයොන්ගේ ප්‍රජාතන්ත්‍රවාදේ ගැන. බහුතරේට කොච්චර බයද කියලා. :lol::lol:
  11. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අනේ සන්තෝසයි. එක හරකෙක් මැරෙයි තව හරකෙක් හිරේ යයි. :lol::lol::lol:
  12. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ආයෙත් රනිල්, මහා බැංකුව. වෙන සටන් පාටයක් නැද්ද බන්. මරු විකලෙන් වගේ කියව කියව ඉන්නවා :lol::lol:
  13. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    උඹට නං මාර මහ බැංකු උණක් තියෙන්නේ බන්. උඹට රෑට නින්ද යන්නෙත් නැතුව ඇති නේද? :lol:
  14. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    උඹලගේ ගමේ කව්රු හරි බටර් පිහියෙන් ඇනගෙන හරි බෙල්ල කපාගෙන හරි මැරිලා තියනවද බන්? :lol::lol:
  15. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඒකනේ බන්. තව අවුරුද්දක් මුන්ට ලස්සනට ඉන්න බෑනේ ඉවසලා. පිණට හම්බුන චාන්ස් එකනේ. දැක්කේ නැද්ද පවිත්‍රා දේවිගේ බෝක්කු කට:lol::lol:
  16. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඕකා කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. මේ ත්‍රෙඩ් එක දානකොට තිබුණ චූන් එක සති තුනෙන් හෝස් ගාලා ගියාම ඔය දුකට කියන කථා. අනුකම්පා කරමු. :lol::lol:

    No contents