1. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    හම්මෝ අද ඔය දේ UNP, JVP උන් කරානං අද බලන්න තිබුණා මේකේ ෆොහොට්ටු බයිස්ලගේ සද්දේ. :lol::lol::lol:
  2. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔක්කොම චන්ඩි ටික ඇරස්ට් කරන්න ඕනේ. එහෙම උනොත් ෆොහොට්ටුවේ උන් බර ගානක් හිරේ. ඇයි ඉන්නේ ඔක්කොම චන්ඩි
  3. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    උඹ බීලද බන් මේ ඉන්නේ? සිහි විකල් වෙලා වගේ කියවන්නේ? :lol:
  4. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    බහුතරේට බය ෆොහොට්ටු කාරයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩ
  5. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    පෙට්‍රල් නිකන්ම හම්බුවෙයි මෙහෙම යනකොට :lol:
  6. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ෆොහොට්ටුවේ නඩු හබ බර ගානක් තියන උන් තමයි මේ කෑ කෝ ගහන්නේ. ඒකත් බලපන්කො වැඩේ :lol::lol:
  7. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    පිනට හම්බුන අගමැති කම දෙන්නේ නෑ නෑ නෑ මයි ඔන්න :lol::lol:
  8. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ෆොහොට්ටුවේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදේ ඔන්න බලාගනින් හැමෝම. දෝරේ ගලනවා:lol::lol::lol:
  9. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔන්න ෆොහොට්ටුවේ උන් පොලිසියට ගහනවෝ.
  10. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ෆොහොට්ටු කාරයෝ බය වෙලා බහුතරේට. හූ හූ හූ හූ:lol::lol:
  11. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    බහුතරේට බයේ පොහොට්ටු කාරයෝ. :lol:
  12. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    නඩු හබ බරගානක් තියන උන් කියනවා තව එකෙක්ව ඇරෙස්ට් කරන්නලු. කොහෙන්ද බන් මේවට හිනා වෙන්නේ? :lol::lol:
  13. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔන්න හෙලොකොප්ටරයක් බෑවා පාර්ලිමේන්තුවට.
  14. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔන්න ෆොහොට්ටුවේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදේ. හැමෝම බලාගනිල්ලා :lol::lol:
  15. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඇයි බන් අර පවිත්‍රා කරව් කරව් කියලා කෑ ගහන්නේ? ඒකිට හැමෝම පෝලිමක් දාන්නද කියන්නේ? :lol::lol::lol:
  16. Srilankan1

    බයියෝ

    බයියෝ කුලප්පු කරන්න ත්‍රෙඩ් දැම්මම උන්ට රනිල්ගේ පච්ච කොටපු පින්තුරයක් නෙට් එකේ හොයලා පෝස්ට් කරන්න තරන් රිදිලා කියහන්කෝ :lol::lol::lol:
  17. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ලොල්. දුකට කියන කථා. ඔහොම වත් කියලා ඉතිං උඹේ පොහොට්ටු හිත සනසවා ගනින්. :D
  18. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ලැජ්ජයි බන් උඹලා තාමත් මහජන මතය බලන්නේ රැළි වලින් මිනිස්සුන්ගේ ඔළුගෙඩි වලින් කියලා. මතකනේ මහින්දගේ අනුරාධපුර මීටිමට හිටපු සෙනග. ඒත් පරාදයි :rofl:

    No contents