1. Srilankan1

    පිහියක්

    මට පෙන්නන්නම බැරි එකෙක්. :no:
  2. Srilankan1

    පිහියක්

    87 දී JVP උන් පාර්ලිමේන්තුවට ග්‍රනේඩ් ගහපු සීන් එක මතක් උණා
  3. Srilankan1

    පිහියක්

    එහෙම පිටිං ගේන්න බෑ බන් සේකුරිටි චෙක් කරනවා. කැන්ටිමෙන් පන්නපු එකක් වෙන්න ඕනේ
  4. Srilankan1

    පිහියක්

    ප්‍රසන්න රණවීරටද කොහෙද. ඕකව මට පෙන්නන්න බෑ. පාලිතයත් එච්චරයි. ගූ හත් පොලේ ගාගන්නවා
  5. Srilankan1

    Town hall Heavy Traffic

    මහා කාලකන්ණි බං. මගුල කරන මගුලක් නිවාඩු දවසක කරපංකෝ :growl::growl:
  6. Srilankan1

    පිහියක්

    පාලිතයා පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් උස්සපු පියක්ද කොහෙද
  7. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    සිරා ලස්සනට ඔක්කොම ගිණි තියලා දැන් පොර පැත්ත පළාතේ නෑ. මෙහෙ මුන් මරා ගන්නවා
  8. Srilankan1

    Sirisena ge Plan B

  9. Srilankan1

    ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ?

    අනේද කියන්නේ බන්. මුන්ගේ මේ දවස් වල වයර් මාරු වෙලා මහින්ද ඇතුළුව :lol:
  10. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    :shocked::lol::rofl: බයියෙක්නේ. අපි අනුකම්පා කරමු :lol::lol:
  11. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    සිරාවට ඔය මහින්ද වටේ ඉන්න වාසු, පානික්‍යා, ගෙම්බා, දිනේෂ්, නාමල් මුන් තමයි මේ මනුස්සයාව කන්නේ. ඇයි මහින්දට මුන් නැතුව ඉන්න බැරි? :no:
  12. Srilankan1

    ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ?

    හෙණම අප්සෙට් මූණවල් ටික. Something is Boiling
  13. Srilankan1

    විමලයගෙ මූනෙ හැටි

    2/2 බිංදුවයි කියපු එකානේ මේ. මූ රට හදන්න කතාකරනවා හැබැයි ගෙදර වෙන දේ දන්නේ නෑ :lol::lol:
  14. Srilankan1

    Erozan Ko???

    හප්පා. 01-10-2015 මම දාපු ත්‍රෙඩ් එකක්නේ මේ බම්ප් වෙලා තියෙන්නේ :lol:
  15. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්:(
  16. Srilankan1

    Majority - 122

    මහින්ද කලින් ජනාධිපතිවරණයක් තියන්න ගිහිං කෙලව ගත්තා දැන් සිරා ආයෙත් කෙලෙව්වා ඒකත් මහින්දටම :lol::lol:

    No contents