1. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    හා මචං. එහෙනං මොකෝ පාර්ලිමේන්තුවේ චන්දෙට බය? :P
  2. Srilankan1

    බයියෝ

    බයියන් මන්ද මානසිකත්වයෙන් පෙලෙන ජිවීන් බැවින් අනුකම්පා කරමූ. බයියෝද මනුෂ්‍යයන්ය :P
  3. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    උඹ දැක්කද මිනිහට චූ යනවා? උඹත් අනේ මන්දා බන්. :P
  4. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    පොහොට්ටු උන් චන්දෙ ඕනේ චන්දෙ ඕනේ කියනවා හැබැයි පාර්ලිමේන්තුවේ චන්දෙට බයයි. හූ හූ හූ :lol::lol::lol::lol:
  5. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    හා පොඩ්ඩක් හිටින් පොහොට්ටු කාරයොන්ට චූ යයි තව ටිකකින් :rofl:
  6. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    අනේ අපරාදේ ඕකට අනින්න තිබුණේ. ප්‍රජතන්ත්රවාදේ කෙසේ වෙතත් එක හරකෙක් මැරෙයි අනිකා හිරේ යයි. සිම්පල්
  7. Srilankan1

    වලිය

    :lol::lol::lol:
  8. Srilankan1

    ලොහාන් රත්වත්තේ පාටලීට ගහපු වෙලාවේ

    හැබැයි අන්තිමට දෙන්නා අතට අත දීලා ගියේ. ඔය ටෝක් එක තමයි ලොහාන්ට ඇල්ලුවේ නැත්තේ
  9. Srilankan1

    ලොහාන් රත්වත්තේ පාටලීට ගහපු වෙලාවේ

    පාඨලීගෙ fb එකෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ අවස්ථාවේ දී ෆයිසර් මුස්තාපා මැතිතුමා මාගෙන් මෙයට විසඳුමක් නැද්දැයි විමසන ලදී. ඒ අතරතුරම මහින්ද රාජපක්ෂ මැතිතුමා හට මා සමග කතා කතා කිරීමට අවශ්‍යවී තිබෙන බවත් ඔහු විසින් පවසන ලදී. එම ඉල්ලීමට අනුව මා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ...
  10. Srilankan1

    නුවර පොන්න චන්ඩි...

    ඇයි බන් අර ෆිජිද කොහෙද ජෝ ප්‍රේරා කියලා රගර් ප්ලේයර් කෙනෙකුටත් වෙඩි තියලා දැම්මේ ක්ලබ් එකේ හැමෝම ඉද්දි. මතකද?
  11. Srilankan1

    වලිය..........

    යකෝ මේ පාර්ලිමේන්තුවට ලඟදි ආපු උන්ට තමයි හොඳටම උෂ්නේ.
  12. Srilankan1

    පිහියක්

    :lol::lol::lol::rofl:
  13. Srilankan1

    ලොහාන් රත්වත්තේ පාටලීට ගහපු වෙලාවේ

    ලොහාන් කියන්නේ නොම්බර එකේ නම ගිය මිණිමරුවෙක්. ඕකගේ කැරැට්ටුව නුවර හැමෝම දන්නවා. වැඩිය ඕනේනෑ ඔය වල්ගමයම කිව්වේ. උන් නිසා තමයි මහින්ද හැමදාම කා ගන්නේ
  14. Srilankan1

    පිහියක්

    ව්රෙස්ලින් මැච් එකක් වගේ :lol::lol::lol:
  15. Srilankan1

    පිහියක්

    සිරාවටම. පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු පත් කරලා එවන්න වෙනම විදියක් හදන්න ඕනේ මේ කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලා, ගෑනු දූෂකයෝ, මාල හොරු, එතනෝල් හොරු, බැංකු හොරු ඔක්කොම තෝරලා බේරලා
  16. Srilankan1

    පිහියක්

    දැන් ඉතිං ආයේ හෙට ආයෙත් මුන් දෙගොල්ලෝ මරාගනී. සිරා ඔක්කොම ගිණි තියලා පොර මාරු
  17. Srilankan1

    පෙට්‍රල් ඩීසල් අතිවිශාල මිල අඩුකිරීමක්

    තව ටික දවසකින් මහින්දයා ඔක්කොම නිකං දෙන සීන් එකක් තියෙන්නේ. ලොල්ස් :lol:

    No contents