1. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මචං මිරිස් කරලක් හැපුනද :rofl:
  2. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අද පට්ට වැඩ තොගයක් තිබ්බේ.. :sorry: මේකට ඔළුව දැම්මෙත් ලාවට නේ :sorry: සොරි යකෝ බනින්න එපා :sorry:
  3. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    දෙන්න බෑ ලු නේ ! :sorry:
  4. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    :sorry: මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන
  5. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    FB එකෙ මුලු දවසම රැකගෙන ඉදලා... දකින hot ම කෙල්ලො ටිකට request දමලා.. Block උනාම ඇඩ්මින්ලට නහයෙන් අඩලා... ආදර ලෝකේ දිනුවේ මම චැට් කරලා..... OT නැති Night Shift ගමකට ගහලා... පැයෙන් පැයට profile pic අප්ලෝඩ් කරලා... දවස තිස්සෙ එඩිට් කරපු Photos දමලා.... ඇගෙ ආදරෙ ඉල්ල ගත්තෙ අරෝහි කියලා...
  6. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අම්මටසිරි.. ඒකත් එහෙමද.. හොද වෙලාවට එහෙනං අද රේඩියෝ එක හරියට ඇහෙන්නේ නැත්තෙ :rofl:
  7. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඇයි යකෝ අච්චර ලස්සන නමක් තියෙද්දි ඕකම කියන්නේ :sorry:
  8. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    තෝ වරෙංකො :frown::frown:
  9. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    යකෝ හොදම ටික ඇහෙන්නෑ කියපංකො මොන මගුලක්ද යකෝ ! :(
  10. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    යකෝ හොදම ටික ඇහෙන්නෑ කියපංකො :sorry:
  11. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    අද විශේෂ දවසක් සිංහලු.. එක දවසෙං රෙප් පවර් එක 2කින් වැඩි උනා... රෙප් පොයින්ට් වැඩි වෙලා එකක් ආවා... පෝස්ට් 50 000න් එකක් ආවා :)

    No contents