1. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    දුක යනු... පෙරුම් පුරාලා පුරාලා... සස්ලිට්ගේ රේඩියෝ ශෝ එකක් අහන්න ආවාම...ඒක හරියට ඇහෙන්නේ නැති වීමයි !
  2. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    රාජපස්ස මහත්තයා ආන්ඩු කලා නං බොලාලාට ඔහෙට SEA ME WE 6 එක දෙන්න නේ හිටියේ.. එහෙම උනා නං ඔහෙට කිරි කොළඹට කැකිරි
  3. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    තෑන්කූ මචෝ.. යකෝ මොනවා හරි කියපං ඉතිං එතකොට ඕක උඩ යයි :)
  4. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    බොහොම ස්තූතියි මචං :)
  5. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    මේ රේඩියෝව ඇහෙන්නෑ.. බළදාරියෙක් පොඩ්ක් බලන්නකො මේක..:sorry: මූ කියන ඒවා ඇහන් නැත්තං රේඩියෝ අහලා වැඩක් නෑ නේ :sorry::(:(
  6. Dinushasankalpa

    EK Married Club-16

  7. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    ඔව් හරි... තෑන්කූ ඩෝ :rofl::P :):)
  8. Dinushasankalpa

    2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

    බොහොම ස්තූතියි මචංලා

    No contents