හොඳ dental එකකට පෙනපන්.
ඕක ගලවන්නෙ නැතුව හදලා දෙයි.
එහෙම කරන්න අඩු ගානක් යන්නේ.
සම්පූර්ණ implant එකක් වගේ කරන්න තමා ලොකු ගානක් යන්නේ ලක්ෂ එකහා මාරක් වගේ. එකෙත් පළවෙනි සැරේ පොඩි ගණන්, දෙවෙනි stage එකේ 60% ක් වගේ ඊට පස්සේ මාස හතරකින් ඉතුරු ගාන වගේ කෑඩි කෑඩී යන්නේ payment. මුළු ප්‍රොසෙස් එකටම...