hema bank ekema dan eka nawaththala tiyenneසම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs ලැබෙන criteria එක මොකක්ද?
මාසෙට එක වතාවද?
ඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs ලැබෙන criteria එක මොකක්ද?
මාසෙට එක වතාවද?
දැන් දෙන්නේ නැහැ සුදු මාත්ඨයෝඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.
100 ගානේ 1000 ක් දහසැරයක් ගද්දි දහසැරේම fees ගෙවුවම ඇති දෙයක් නෑ අන්තිමටඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.
Fee එක percentage එකක් නේ බං. ඒක පාර ගත්තද 50 පාරක් ගත්තත් එකමනේ.100 ගානේ 1000 ක් දහසැරයක් ගද්දි දහසැරේම fees ගෙවුවම ඇති දෙයක් නෑ අන්තිමට
Ado sirawata.mata nam hamba una 1000. dan dawas 2-3kata kalin.
HNB
ow bn. msg awith tibba 1000 watuna kiyala.Ado sirawata.
FB dala tibba may masse dunna okkoma aye kapagena kiyala.
podduk alert eke hitapun.