1. AVES

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    ගෑනි - ගමටම ඇහෙන්න කෑගහන්න එපා බේසික පුතෝ. අර @Candid-B කඩප්පුලියා අපි කියන ඒවා අහගෙන ඉඳලා, එලකිරියෙ ත්‍රෙඩ් දාලා මගුලක් කරනවා. තමුසෙ අද ලොග් උනාම දැක්කෙ නැද්ද? කොහෙ දකින්නද. අත් වැඩ ත්‍රෙඩ් එක බුක් මාක් කරගෙන කවුරුහරි එකෙක් ඒක අප්ඩේට් කරනකන් බිජ්ජ අත ගගා ඉන්නව මිසක් වෙන ත්‍රෙඩ් එකක් පැත්තෙ...
  2. AVES

    වඩාගෙන ගහපු එකට කෙල්ලන්ගෙ reaction

    ඇයි අර තඩියගෙ කෙල්ලෙක්ට ධාතු පූජාවක් කරනවය කියලා ඒකිගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන අතේ ගහලා ඒකෙ ෆොටෝත් මේකෙ දැම්මෙ :lol:. ලොක්කා මූව බෑන් කලෙත් ඒකටද කොහෙද.
  3. AVES

    Welder කෙනෙක්ට රට job එකක් හොයා ගන්නෙ කොහොමද?

    Job නම් welding වලට සෑහෙන තියෙනවා. ඒත් local experience නැතුව එක පාරටම රට යාගන්න නම් connection එකක් නැතුව අමාරු වෙයි. අර පහුගිය ටිකේ කොරියා යවපු එකටත් ප්ලාන්ට් එකක් අල්ලලාවත් නැති උන් apply කලාට work experience සැරට බැලුවා කියලා යාලුවෙක් කිව්වා මට. හොඳ ඒජන්සියක් මාර්ගෙන් යන්නත් පුලුවන්. නැව්...
  4. AVES

    මාව ගරුඬෙක් කෑවා

    මං නම් ගොඩක් වෙලාවට සතා කාපු ගමන් රතු ලූනු පලුවක් කාපු තැන ගානවා. ටිකක් ඉදිමුම අල්ලලා රිදෙනවා වගේ නම් සර්ව විෂාදිය තෙල් ටිකක් ගානවා. ඕකෙන් අඩු වෙනවා ගොඩක් කේස්. වෙද මහත්තයෙක් ගාවට ගියත් රත් හඳුන් ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා කාපු තැන ගාලා එවනවා. හැබැයි ගරුඬා කාපුවම නම් සමහර අයට ටිකක් අමාරු...
  5. AVES

    Rainy evening at God's

    Eww, incest 🤮 මේක වෙන්නෝනි. අර ඇට දෙකකුත් ඇඳලා තියෙන්නෙ 🍒
  6. AVES

    Rainy evening at God's

    පොත මොකද්ද?
  7. AVES

    C programming help

    අඩේ ඒක නෑ කියහංකො දැන් ටොරන්ට් සයිට් වල :confused:. මට කොහෙන් හරි සෙට් උනොත් දාන්නම්
  8. AVES

    C programming help

    https://www.1377x.to/torrent/4865154/C-Programming-For-Beginners-Master-the-C-Language-2021-updated/
  9. AVES

    C programming help

    මං මේක කලා. මේක සෙට් මටනම් https://www.udemy.com/course/c-programming-for-beginners-/ ඒකෙ adavnced course එක මේක https://www.udemy.com/course/advanced-c-programming-course/ ඔය දෙකම ටොරන්ට් තියෙනවා. tronic scene එකට නම් embedded C වෙනම follow කරන එක හොඳා.
  10. AVES

    ආයේ පැටව් හම්බෙයි වගේ..

    ගැහුවට Side effects තියෙනවනෙ හෙන තොගයක්. අනික අවුරුදු දෙකකට වඩා ගහන්නෙත් නෑ. ඉතින් කිලෝ 3, 4ක සතෙක්ට දුන්නම කොහොම තියෙයිද.
  11. AVES

    ආයේ පැටව් හම්බෙයි වගේ..

    Depo provera ඕක ගහන්න එපා. සතාගෙ ගර්භාශෙ නරක් වෙනවා. බැරිම වෙලාවක නම්, ගහලා පුලුවන් ඉක්මනට සර්ජරි එක කලාට කමක් නෑ.
  12. AVES

    බල්ලන්ට, පුසන්ට දෙන painkillers මොනවද

    බල්ලෙක්ද, පූසෙක්ද? ඔහොම නිකන්ම දෙන්න බෑ මං හිතන්නෙ. සතාගෙ කන්ඩිශන් එක, බර එහෙම බලන්න වෙයි. වෙට් කෙනෙක්ගෙන් අහලා දෙන එක හොඳයි. @maheshsenadheera මෙයා වෙට් කෙනෙක්
  13. AVES

    Maha Wesi Darunui..

    Anduwa badu gahana hinda rata wesiyo amaruwen inne :(
  14. AVES

    Elakiriyen giya un

    කටුස්සා, ඩෝඩෝ මහත්තයා, kasunKBP, D mad 🙁
  15. AVES

    කාලකන්නි පූසෝ..🤬🤬🤬🤬

    "Beware of people who dislike cats." – Irish proverb “Time spent with cats is never wasted.” – Sigmund Freud “A cat has absolute emotional honesty: human beings, for one reason or another, may hide their feelings, but a cat does not.” – Ernest Hemingway ;) පොඩ්ඩක් ඔලුව අතගාලා හුරතල් කරනවා...
  16. AVES

    කොහොමද හොද niche එකක් තෝරගන්නෙ ?????🙄🙄

    Adsense ගැන ලොකුවට දන්නෙ නෑ. Affiliate නම් study කරනවා. 1. YT එකේ ඕවා ගැන content හදන උන් කාලෙන් කාලෙට දානවා 'best blogging niches for 202x' ඔයවගේ වීඩියෝ. සමහර උන් ඒ niche එකේ blogs analyze කරනවා. ඒවා බලලා idea එකක් ගනින්. 2. Blogs sell කරන marketplaces (ex: flippa, royalflippers) වල sell...
  17. AVES

    කෝච්චියේ හොරෙන් ගිය ගෑනූ ගොඩකට දඩ ගැහුවා 🤭

    මං ඔය ඉනටර්සිටියක ගිය පලවෙනි පාර. සීට් බුක් කරලා යන්න පුලුවන් කියලා නම් අහලා තිබ්බා. කවුද දන්නෙ ඉතින් ඔහොම සීන් එකක් :sorry:
  18. AVES

    කෝච්චියේ හොරෙන් ගිය ගෑනූ ගොඩකට දඩ ගැහුවා 🤭

    #කනව දාල එහෙමද? ඔව්, සුදුයි නිලුයි එකක් තමා. එදා කරන්න ගිය වැඩ දෙකකුත් කෙලවිලා ස්ටේසමට ආවෙ මහ කරුම දවසක් කියලා හිත හිත. දඩේකුත් කෑවනම් කොහොමද 🥴
  19. AVES

    කෝච්චියේ හොරෙන් ගිය ගෑනූ ගොඩකට දඩ ගැහුවා 🤭

    11.50 AM Uttra Devi කියලා app එකේ තියෙන්නෙ. ඒකද කොහෙද. මං ඒ වෙලාවට ආවෙ. ඒ කියන්නෙ ඉන්ටර්සිටි වල එහෙම යන්න බැරිද?
  20. AVES

    කෝච්චියේ හොරෙන් ගිය ගෑනූ ගොඩකට දඩ ගැහුවා 🤭

    මං ඔය ට්‍රේන් සීන් වැඩිය දන්නෙ නෑ. මේ ලඟදි කොටුවෙ ඉඳන් ගම්පහට යන්න ටිකට් එකක් අරන් ඉන්නකොට ට්‍රේන් එකක් ඇවිත් නතර කලා. කන්කසන්තුරේ යන ඉන්ටර්සිටියක් කියලා එනවුස් කලේ. ගම්පහ නවත්තනවා කිව්ව හින්දා මාත් ගිහින් නැග්ගා. ඒත් ටිකක් අමුතු පාට හින්දා එහෙම්මම අනිත් පැත්තෙන් බැස්සා. එතන ඉඳන් ටිකක් බලාගෙන...

    No contents