අදද හම්බුනේ? @AnuradhaRa මේ group එකේ admin සෙට් එකට කියන්න. එයාලගෙ network එකක් තියෙනවා ලේන්නු ලොකු කරලා නිදහස් කරන අයගෙ. එහෙම කෙනෙක්ව සෙට් කරලා දෙයි ඉක්මනට. (මටත් මේ ජනවාරි වල හම්බ වෙච්ච සතියක් විතර වයස පැටවු දෙන්නෙක්ව එයාලා හොයලා දුන්න කෙනෙක්ට දුන්නා බලාගන්න) එතකන් බලාගන්න හැටි කියලා දෙයි...