1. pranathlcp

    kadda help

    :lol::lol::lol::lol:
  2. pranathlcp

    Daily $5/$10 හොයමුද?

    bump..will send a PM tomorrow! At first I thought that this was another referral program which just wastes time. Now I feel that there is something in this. All the best kollo! Keep up your good work ! :cool: :)
  3. pranathlcp

    kadda help

    :shocked: :lol::lol::lol::lol: feeling sorry for the person who hears this statement :rofl: LOL :lol: hahaha sure he will enjoy this... I can make sure that my presence at your premises tomorrow, is arranged within a preferred time period which is convenient to you. And whilst being...
  4. pranathlcp

    kadda help

    kosandpol and thilina91 are spot on! If needed, this can be expressed in a rather indirect(crazy) way :P My arrival at your place can be scheduled at any given time, tomorrow. Is there a possibility of collecting my gift, if I come tomorrow?
  5. pranathlcp

    commercial bank

    කැමති එකක් දාපන්..මේකට බොහෝවිට දාන්නේ "FROM CHANTEL" වගේ දෙයක්..ඕකෙන් වෙන්නේ, උගේ එකවුන්ට් එකේ statement එක බැලුවහම ඌට පෙන්න එපැයි සල්ලි ඇවිල්ල තියෙන්නේ කොහෙන්ද කියලා..Beneficiary Account Narration එකට උඹ ලියන එක තමයි උගේ එකවුන්ට් Statement එකේ වැටෙන්නේ ඌට උඹේ වැටෙන සල්ලි වලට අධාල ගනුදෙනුව...
  6. pranathlcp

    commercial bank

    Navigation Bar එකේ තුන් වෙනියට තියෙනවා Fund Transfer කියල..එක ලඟට මවුස් එක ගෙනිච්චම ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් එනවා..එකෙන් Fund Transfer-Third Party Unregistered කියන එක ගනින්.. පස්සේ එනවා පේජ් එකක්..එකේ උඹේ details and සල්ලි ලැබෙන එකාගේ details දාල සබ්මිට් කරපන්...උඹේ පාස්වර්ඩ් එක ගහන්න...
  7. pranathlcp

    travel to anuradhapura

    @පොඩිමහත්තය, එහෙන් එන වෙලාවල් දැනගන්නත් ඕනෙද? හවස 3.30ට අනුරාදපුරෙන් පට්ට AC බස් එකක් තියෙනවා..බස් එකේ අයිතිකාරයාගේ නම්බර් එක ඕනේ නම් කියපන්..ඔය බස් එක රෑ 8.00-8.10 වෙනකොට ගානට කොළඹට එනවා..කිසිම කරදරයක් නැති බස් එකක්..(පුත්තලම් පාරේ එන්නේ වව්නියාවේ ඉඳන්)
  8. pranathlcp

    travel to anuradhapura

    4 පැන්නා කිව්වේ? :baffled: ඔව් බන් පුත්තලම් පාරෙන් එන එක තමයි මේ දවස්වල හොඳම දේ..දැන් අවුරුදු ගානක ඉඳන් 15 පාර හදනවා හදනවා ඉවරයක් නැහැ..
  9. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම මේ පාර 1st Semester එකට exam කරනවා..ගිය ජනවාරි වල වගේ තමයි රෙජිස්ටර් වුනේ..ජනවාරිවල රෙජිස්ටර් වුන අයට BIT ID එක ලැබුනද?
  10. pranathlcp

    Physical Science / BIO Science

    CIM කරලා මොනා වගේ වෙන්නද මචන් බලාපොරොත්තුව? :cool: BA? :) උඹ කැලණිය ද?
  11. pranathlcp

    travel to anuradhapura

    මම නිතරම අනුරාධපුර යන කෙනෙක්..බස් වල නම් යන්න එපා බන්..උඹට එපා වෙයි..හොඳම ක්‍රමය තමයි ට්‍රේන් එක :cool: උදේ 5.45 ට තියෙනවා AC Train එක..මේකේ ටිකට් එක රු. 1000/- යි..කලින් බුක් කරන්න ඕනේ..මේක අනුරාධපුරට යනවා උදේ 9.15 වගේ වෙනකොට..කිසි කරදරයක් නැහැ..යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක..ගාන තමයි ඉතින්...
  12. pranathlcp

    Physical Science / BIO Science

    :yes::yes::yes: උඹ මොනවද මචන් කරන්නේ? මම නම් Maths and CS + BIT :yes:
  13. pranathlcp

    Physical Science / BIO Science

    එහෙම කියන්න එපා බන්..උඹ හරි පාත් එකේ යනවා නම්, කරන දේ දන්නවා නම් ඕකත් පට්ට ෆීල්ඩ් එකක්...හරියටම කියනව නම් Engineering තරම්ම වටිනා පැත්තක්..ලංකාවේ ඉතින් මේ ෆිසිකල් අඩු රිසල්ට්ස් වලින් ගත්තට (engineeringට සාපේක්ෂව අඩු රිසල්ට්ස්), ඕක මාර දෙයක් ඉගෙනගන්න පුළුවන් දෙයක්.. හැම ෆිසිකල් ඩිග්රි එකක වගේම...
  14. pranathlcp

    done! :yes: :)

    done! :yes: :)
  15. pranathlcp

    Sri Lankan TV Commercials in 90's

    bump and subscribed! Thanks for the share machan! You took us to the golden old days of our lives! :love:
  16. pranathlcp

    ඔව් ඉතින් දිගටම කරන් යන්න වෙනවනේ බන්..ලංකාවේ කැම්පස් සහ මේ ආණ්ඩුව තියෙන තාක්කල් මේ විදියට ලෝන්...

    ඔව් ඉතින් දිගටම කරන් යන්න වෙනවනේ බන්..ලංකාවේ කැම්පස් සහ මේ ආණ්ඩුව තියෙන තාක්කල් මේ විදියට ලෝන් ඔෆර් එකක් තියෙන්න ඕනේ..ඒ කියන්නේ vendors ලට මේ වගේ ඔෆර්ස් දිගටම දෙන්න වෙනවා :P
  17. pranathlcp

    University laptop offer එක ගැන විස්තර...

    Entry Level VGA එකක් :oo:
  18. pranathlcp

    ඔව් එක නම් ඇත්ත..JKOA එකේ එකා මට කිව්වේ, ඊළඟ ස්ටොක් එක මීට වඩා හොඳ වෙනවා මිසක් අඩු...

    ඔව් එක නම් ඇත්ත..JKOA එකේ එකා මට කිව්වේ, ඊළඟ ස්ටොක් එක මීට වඩා හොඳ වෙනවා මිසක් අඩු specifications තියෙන එකක් නම් වෙන්න බැහැ කියල..අලුත් ස්ටොක් එක ආවොත් අලුත් ස්ටොක් එකට සෙට් වෙන්නත් පුළුවන් කිව්වා... අනේ මන්ද බන්..හිත හදාගන්නම වෙනවා..ASUS එක FULL HD නම් මම දෙපාරක් හිතන්නේ නැහැ, එක ගන්නවා :(
  19. pranathlcp

    ඔව් බන් අනිවා පට්ට කමිෂන් එකක් උන්ට සෙට් වෙනවා ඇති..මටත් දවසක් කිව්වා OUSL එකෙන් ගන්න එපා UoC...

    ඔව් බන් අනිවා පට්ට කමිෂන් එකක් උන්ට සෙට් වෙනවා ඇති..මටත් දවසක් කිව්වා OUSL එකෙන් ගන්න එපා UoC එකේ ඉන්න එකාගෙන් ගන්න කියල (UoC එකේ එකා කිව්වේ) :P මම ඉතින් ඔය දෙකේම නෙමෙයිනේ.. කමක් නැහැ කොහොම උනත්..ඔය ගානට ඔයිට වඩා දෙයක් නම් කොහොමත්ම දෙන්න බැහැනේ බන් :)
  20. pranathlcp

    https://www.google.lk/maps/place/Metropolitan+M+Centre/@6.8636067,79.8994449,3a,75y,218.22h,88.81...

    https://www.google.lk/maps/place/Metropolitan+M+Centre/@6.8636067,79.8994449,3a,75y,218.22h,88.81t/data=!3m7!1e1!3m5!1sjBaIopVO-MAQ-v_4Sg88wQ!2e0!6s%2F%2Fgeo0.ggpht.com%2Fcbk%3Fpanoid%3DjBaIopVO-MAQ-v_4Sg88wQ%26output%3Dthumbnail%26cb_client%3Dsearch.TACTILE.gps%26thumb%3D2%26w%3D234%26h%3D106%26...

    No contents