1. pranathlcp

    SQL Database design help

    Machan Ayeshlive, Could you please clear a message of your inbox? I've got a small question for you and your inbox is filled up lu..Can't post any visitor messages also :sorry:
  2. pranathlcp

    Beautiful Sri Lanka - Aerial Showreel 2015

    අහ්හ් එල එල..එකත් එකක් තමයි :P අනිත් එක, මගේ යාළුවො දෙන්නෙකුත් ඕව ප්රෝෆෙෂනලි කරනවා..උන් නම් දැන් ගොඩක් කල් ඉඳන් කරන්නේ..උන්ගේ වැඩත් මරු :love: you'll be a good competitor for them :) All the best! :)
  3. pranathlcp

    Nissan PRESEA help

    :rofl::rofl: Presea කොහෙද මූ එතන :baffled: ෆොග් ලයිට් ද නැත්තන් අර සිග්නල් දැම්මහම පත්තුවෙන ලයිට් එකද? :rolleyes: :rolleyes: Rear Armrest එකක් නැහැ? අනේ මන්ද බන්..ඕක CT II ද? :confused: උඹේ එකේ A/C පැනල් එකත් අර රෙෆීන එකේ එනවා වගේ එකනේ.. :confused: මට තේරෙන්නේ නැහැ බන් :sorry: :sorry:
  4. pranathlcp

    Car paint color change

    මට උඹේ ත්‍රෙඩ් එක දැක්කම දැකල පුරුදු බවක් දැනුන :baffled: පස්සේ මතක් වුනා මේ වගේම මේ පාටම කොරොල්ල 110 එකක කලර් චේන්ජ් එකක් ගැන ඔටෝලන්කා එකෙත් දාල තිබුන නේද කියල.. වාහන ගැන දැනගන්න හොඳම තැන ඔටෝලන්කා :yes:
  5. pranathlcp

    Beautiful Sri Lanka - Aerial Showreel 2015

    This looks good machan..But... නෑ මුකුත් නෑ :dull:
  6. pranathlcp

    Are University Lecturers also involved in the island-wide strike on 15/12/2015?

    මචන් කැම්පස් ලෙක්චරර්ස්ලාත් මේකට ඉන්නවද? ටීචර්ස්ලා නම් ඉන්නවනේ.. ස්ට්‍රයික් එක තියෙන්නේ එක දවසයි නේද?
  7. pranathlcp

    Nissan PRESEA help

    උඹ මුගේ කලින් පොස්ට් එක ඔක්කොම කියෙව්වේ නැද්ද බන්? :dull:

    No contents