1. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    අනිවාර්යෙන් 100% ක් හරි සමහර අය ගෙදරින් එළියට බැහැලා රැයක් ඉදළා නෑ අන්තර්ජාලේ කියන දේ විතරයි දන්නේ නිදහස්ව හිතන්න පුරුදු වෙලා නෑ අම්මා තාත්තා සීයා දරන මතයම තමන්ගේ මතය කියලා අරන් යනවා හරි වුනත් වැරදි වුනත් :nerd: 1948 දී DS සේනානායක මහත්තයා කීව දේ පිළිගත්ත අම්මලගේ ළමයි අද අපි කැපුවත් කොළ කියලා...
  2. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    :lol: මං දන්නවා කවුරු ගැනද කියන්නේ කියලා
  3. amila_90210

    Why?Why??Why???

    එක කොල්ලෙක් දන්නවා කවුද අනිකා :lol:
  4. amila_90210

    Why?Why??Why???

    :no::yes::no: ඕනවට වඩා ඕනම දෙයක් ඕන්නෑ එතකොට තමයි පැණිවරකා ගස් වලටත් හෙණ ගහන්නේ :nerd:
  5. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    නැත්නම් සුදුනෝනිට සුවද ආවෙ කොහොමද :rofl: උඹ දුම් ගහලා ගහලමයි
  6. amila_90210

    Sanath jayasuriya....

    බැටින් පවර්ප්ලේ එකේදි ගහන්න අන්තිම ඕවර්ස් වල ගහන්න සනත් ඉන්න එක හොදයිඉ කියල මං හිතන්නේ..
  7. amila_90210

    Sanath jayasuriya....

    :frown: මොන මඟුලක් ද මංදා ..නියම ටොයිලට් එකක් මූ..
  8. amila_90210

    Why?Why??Why???

    ඉම් මයි කේස් ටූ :baffled: කේස් ක්ලෝස්ඩ්
  9. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    සමහරු වයසින් මුහුකුරා ගියාට බුද්ධියෙන් මුහුකුරා ගිහින් නෑ ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්නෑ අවවාදයක් පිළිගන්න ලෑස්ති නෑ සද්දේ වැඩි උනාම වැඩේ හරි කියලා හිතන්නේ.. ගනන් ගන්න ඕන්නෑ ඒවා :baffled:
  10. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    බ්ලැක් ටාර්සන් දුම් ගැහුවා ඒකයි :lol:
  11. amila_90210

    Why?Why??Why???

    හැම දේටම ඇඟිලි ගහනකොට :ඩල්:
  12. amila_90210

    Sanath jayasuriya....

    he is far better spinner :) Arjuna Used him Perfectly Not Mahela though
  13. amila_90210

    Remove Watermark From ShutterStock Images

    පට්ට..Deviant art ,Photo Search වලට මෙහෙම එකක් නැද්ද?
  14. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    ස්ටාර්ස් නැතුව කතා කරන්න බැරි අයට වෙනම එළකිරි සබ්-ෆෝරම් එකක් හදලා දෙන්න ඕන එයාලගේ පාඩුවෙ කතා කරගන්න :rofl: ඒ ඒ දවස් වල ඒ ඒ මිනිස්සු කියන කරන දේවල් වලට අදාළව මිනිස්සු ප්‍රතිචාර දක්වනවා :oo: ඒකයි ඔය :nerd:
  15. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    මෙන්න බ්ලැක් ටාර්සන් මගේ පෝස්ට් වෙනස් කරා නේද #$%#%^ :lol: ඔය තරු දාපුවට ඕන එකක් හිතා ගන්න
  16. amila_90210

    Whose wrong :Bad Time To Fart

    :lol:
  17. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    අනිවාර්යෙන් ...ඒ ඒ එකට ඒ ඒ විදිහට ඕන රිප්ලයි කරන්න මේකෙ රෑට කන්නේ මොනවද අහන ත්‍රෙඩ් එකෙත් ඡන්ද ව්‍යාපාර :lol: බුද්ධිමත් අය ඇත්තටම මේවට රිප්ලයි කරන්නෑ බං :dull:
  18. amila_90210

    ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

    තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයි :rofl:
  19. amila_90210

    Hamudaata Ana dunne mamayi. Siyaluma deta ma wagakeema bara gannawa.-Sarath

    Sunday Leader එක බොරු කියලා.. හෙණ ගහන්න ඕන උන්ට http://www.elakiri.com/forum/showthread.php?t=320834 අටුල දැනන් ඉදලා නෑ බොරු කියලා

    No contents