1. amila_90210

    somadasa ayya ge naraka weda

    කවුද නංගී උයාට ඒ අපරාදේ කරේ :( :පී
  2. amila_90210

    මේ අහන්න...

    ලස්සනම පද ගැළපීමක් ..සාර්ථකයි කිටී නංගී
  3. amila_90210

    Whose wrong :Bad Time To Fart

    ඔවු!!
  4. amila_90210

    ...අඡාසත්ත..

    ලස්සන මුසුවක්:) දිගටම ලියන්න
  5. amila_90210

    Whose wrong :Bad Time To Fart

    :) :lol:
  6. amila_90210

    ~ ඔහේ ඉන්නට ඇත්නම් ~

    ස්තූතියි මචං:)
  7. amila_90210

    ~ ඔහේ ඉන්නට ඇත්නම් ~

    thanks & welcom to EK
  8. amila_90210

    පද පේලි .....

    රණබිම අද ඉන්නා මේ රළු පොළවේ පාළුව රජ වෙන්නා රෑ ඝන අදුරේ ඔබ ගැන සිහි වෙන්නා ආත්මා
  9. amila_90210

    MAHINDA RAJAPAKSHA VS SARATH FONSEKA... DETAILED POLL

    i voted for MR last time but will not vote for MR or SF this time
  10. amila_90210

    ස්පෑම් කරන්න එපා යකෝ :!!

    ස්පෑම් කරන්න එපා යකෝ :!!
  11. amila_90210

    පද පේලි .....

    එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්න ලියූ දහසක් කවි වලින් මට එකම කවියක් වත් දෙන්න නිදා නොනිදා පහන් කළ රෑ කෙතරම්ද මේ අහස යට කියාගන්නට බැරිව හිටි දුක දන්නේ කවුරුද ඔබම මිස මළානික වූ මලක් ආයෙත් පිපේවිද කොයි කවර ලෙස පිපේනම් ඒ ඔබටමයි කාට අයිතිද ඔබට මිස ලක්ෂ්මන් හේවාවිතාරණ
  12. amila_90210

    පද පේලි .....

    ගම් දොරකඩ මා නමින්ම පේවුන රංකීරීය බලන්න එනකොට.. ලක්ෂ්මන් හේවාවිතාරණ
  13. amila_90210

    පද පේලි .....

    අහස තරම් දුරක ඉදන් පිණි වැස්සක් බිමට එවා ඔබෙ කෙහෙරැළි සිපගන්නට අහසට හැකිනම් ඒ කෙහෙරැළි සිපගන්නට ඇයි මට තහනම්
  14. amila_90210

    පද පේලි .....

    මලක් වී පිපුණි සෙනෙහස සුවඳ ඔබ තමයි සඳක් සේ ළදිමි සෙනෙහස අහිමි සඳ නුඹයි ලක්ෂ්මන් හේවාවිතාරණ
  15. amila_90210

    පද පේලි .....

    පෑල දිග අහසේ පාට දේදුණු සේ රැදී නොරැදී මගේ මතකේ ඉදී ඔබ රහසේ ළබැඳි මියුලැසියේ
  16. amila_90210

    පද පේලි .....

    මා මුව අගින් හිනැහුනා ඈගේ හැඟුම් පිබිදුනා ආදර ලොවක් ගැනද මේ සිතන්නේ සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ :nerd:
  17. amila_90210

    Amaradeva:Chandana:Priya Susanyogaya

    ;) ඔය මනුස්සයා අපි( පිස්සු යකෙකු) දන්නකෙනෙක් ගේ නෑ කෙනෙක් :පී
  18. amila_90210

    පද පේලි .....

    සෙංකඩගල පුර දළදා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ සිංහලයන්හට සිංහල දේශෙට සරණයි දළඳා සමිඳුන්ගේ
  19. amila_90210

    පද පේලි .....

    ඔබත් ළම්යෝ මේ අහන්නේ මොනවද මංදා අදත් උදෑසන මං සිරිපා වැන්දා
  20. amila_90210

    Sarath Fonseka Deshadrohiyek -Ithihasaye maha pawadeema kala.

    අටුලගේ මිසයිල් එක යන්නේ ඕෆ් ටාර්ගට් නේද? :පවු:

    No contents