හැමේකේම කුලේ හොයන්න පුරුදු වෙන්න එපා අයියා:dull:
ඒක මහා කැත පුරුද්දක්
කවුරු හරි හරි දෙයක් කරනකොට හරි වැරදිදෙයක් කරන කොට වැරදියි මධ්යස්ත වෙන්න බැරිනම් පොඩ්ඩක් සාධාරණව හිතන්නපුරුදු වෙන්න ඔයාට අනුශාසනා කරන්නමං වයසින් බාල ඇති ඒත් කියන්න ඕන දේ කිව්වා :baffled:ඔයා හතරබීරි කතා කියන්නේ අදාළ නැති