Ruthless night (මුරුගසන් රෑ)......

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Ruthless night (මුරුගසන් රෑ)......

    well... like to thanks twisted for making me write this. If wasn't his idea of start writing same time I would never write this. yup.... I ended up nearly 2 hours later...

    And thank should goes to Nuwan, Minu and Dulhari who encourage me to post again. Don't think u expect me to write this poem though. lol....

    So enjoy.... ??????

    ruthless.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට බොහොම සතුටුයි තවත් අපේ කාලයේ සොයුරෙක් මදක් නිහඬව සිට නැවත පිබිදී අප අතරට මෙවන් යථාර්තවාදී විශිෂ්ඨ නිර්මානයක් තුලින් යලි ඉපදීම ගැන...

    යථාර්තවාදී නිර්මානකරුවෝ කෙලෙසක ඇස් කන් වසා අඳ ගොලු බිහිරන් සේ මේ අසාධාරණ සමාජයේ දිවි ගෙවම්ද??

    කෑ මොර දිය යුතු අවදියක නැවතත් අපේ එවුන් වෙනුවෙන් උන්ට සාධාරනයක් ලඟා කර දීම වෙනුවෙන් උගුරේ ලේ සිඳෙන තුරු හඬ නගන්නත්..පෑනේ නිල් අකුරු රතු පැහැ වෙන තෙක් ලියන්නත් ඔවුන් කරලියේ තම රඟ සොබා දක්වන්නට නැවත ප්‍රවිශ්ඨ වී ඇත..

    සොයුර...මගේ සිත උද්දාමයෙන් වෙලී ඇත

    ඒ අන් කිසිවක් නිසා නොව යටපත් කොට තැබූ ජනතා හඬ දිනෙන් දින යලි ඉහලට එසවෙන බැවිනි..

    අපුරූ නිර්මානයක්..දිගටම ලියන්න කියල මං ඉල්ලා සිටිනවා..

    ඔබට ජය...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හරියටම තේරුම් ගන්න කීප සැරයක් කියවන්න උනා චින්තා අයියා

    රොන් අයියා කිව්වා වගේ ඔයා නැවත ලියන්න ගත්ත එකට නම් මාත් හදවතින්ම සතුටු වෙනවා....

    බලන්න මොනතරම් අපූරු හැකියාවක්ද ඔයා අත්හැරලා ඉන්නේ?

    දන්නවද ඊයේ මට ඔයාගේ නිර්මාණ මතක් උනා. ඔයා දැක්කද දන්නෙ නෑ...මම ඔයාට කතා කලා නැවත වාරයක් ලියන්න කියලා...

    ලේ වැකුණු හදවත් ගුගුරද්දී නිහඩව ජීවිතය ඉල්ලා හඩාපන්:)

    හරිම අපූරු නිර්මාණයක් අයියේ
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ගොඩාක් ස්තූතියි අපේ දුක අහලා අයේ ලිව්වාට. නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි ඒත් මට දැනෙන්නෙ අර අවන්ත මල්ලිගේ නිර්මාණයේ තිබ්බ භයානක කම එහෙම්පිටින්ම මෙකෙ තියනවා. ඒ වගේම ශ්‍රමය, ලේ දහඩිය උරා බොන සමාජයට අත ගාල ඇන්න ටොක්කක් වගෙ කියලත මට හිතෙනවා. හරිද නම් දන්නේ නෑ. මම වැරදිනම් ටිකක් කියලා දෙන්න.:yes::D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hmm lol always take time you end up with a better poem haha

    anyway read a few times to get an idea...its really very abstract ..
    what i think is this is about revenge..its like from the point of view of somebody whos killing another person who once did terrible things to him/to ppl....so finally he's getting a taste of his own medicine..

    your words flawlessly portrays the ruthlessness of revenge's nature while justifying it to an extent..and i don't really know whos the bad one here or whom to pity...

    this is like a vengeance movie from park chan wook lol..
    great poem bro . .glad you started writing again..
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මෙන්න නිර්මාන කාලය කා දමන අමන ප්‍රේම නිර්මාන වලට වඩා මෙවන් නිර්මාන බිහි වේවායි පැරුනු සිතින් ඉල්ලා සිටිමි ඔබට ජය
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මං හරිම කැමතියි ෙමි වෙග් නිර්මාණ වලට..වටිනා පදෙපලක් සෙහා්දරයා...
    දිගටම ලියමු.....
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හොර ගෙඩියෙක්...:lol::rofl:

    හොර ගෙඩියෙක් නේන්නම්...
    කවිය මෙතන දාල එන්න සද්ද නැතුව. පැත්ත පලාතේ එන්නෙ නෑ:frown:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ගොඩාක් ස්තූතියි අපේ දුක අහලා අයේ ලිව්වාට. නැවත පැමිණීම ගැන ගොඩාක් සතුටුයි ඒත් මට දැනෙන්නෙ අර අවන්ත මල්ලිගේ නිර්මාණයේ තිබ්බ භයානක කම එහෙම්පිටින්ම මෙකෙ තියනවා. ඒ වගේම ශ්‍රමය, ලේ දහඩිය උරා බොන සමාජයට අත ගාල ඇන්න ටොක්කක් වගෙ කියලත මට හිතෙනවා. හරිද නම් දන්නේ නෑ. මම වැරදිනම් ටිකක් කියලා දෙන්න.:yes::D

    :) eka atta Awantha gey nirmanya kiyawala math nil wela inney.. matath meka hariyatama therum ganna bari una..:sorry:
    punaragamana hodai..satutui ayith hoda nirmana karuwo ekata ekathu wenawa.. subapatum saho!!
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මට බොහොම සතුටුයි තවත් අපේ කාලයේ සොයුරෙක් මදක් නිහඬව සිට නැවත පිබිදී අප අතරට මෙවන් යථාර්තවාදී විශිෂ්ඨ නිර්මානයක් තුලින් යලි ඉපදීම ගැන...

    යථාර්තවාදී නිර්මානකරුවෝ කෙලෙසක ඇස් කන් වසා අඳ ගොලු බිහිරන් සේ මේ අසාධාරණ සමාජයේ දිවි ගෙවම්ද??

    කෑ මොර දිය යුතු අවදියක නැවතත් අපේ එවුන් වෙනුවෙන් උන්ට සාධාරනයක් ලඟා කර දීම වෙනුවෙන් උගුරේ ලේ සිඳෙන තුරු හඬ නගන්නත්..පෑනේ නිල් අකුරු රතු පැහැ වෙන තෙක් ලියන්නත් ඔවුන් කරලියේ තම රඟ සොබා දක්වන්නට නැවත ප්‍රවිශ්ඨ වී ඇත..

    සොයුර...මගේ සිත උද්දාමයෙන් වෙලී ඇත

    ඒ අන් කිසිවක් නිසා නොව යටපත් කොට තැබූ ජනතා හඬ දිනෙන් දින යලි ඉහලට එසවෙන බැවිනි..

    අපුරූ නිර්මානයක්..දිගටම ලියන්න කියල මං ඉල්ලා සිටිනවා..

    ඔබට ජය...

    ස්තූතියි සහෝදරයා..... ඇත්තටම දැන් දැන් සමාජය තුල පිබිදීමක් පේනවා. ඒත් තව ගොඩක් දුර යන්න තියෙනවා කියලයි මට හිතෙන්නේ.. එහෙම නේද?
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    machan mekath ara wagema seen ekak neda?
    nice wording machan

    ekak kiwwe twisted liyapu eka wageda ?? Ow ehema arthayak thiyenawa. Thanks bro...

    hmm lol always take time you end up with a better poem haha

    anyway read a few times to get an idea...its really very abstract ..
    what i think is this is about revenge..its like from the point of view of somebody whos killing another person who once did terrible things to him/to ppl....so finally he's getting a taste of his own medicine..

    your words flawlessly portrays the ruthlessness of revenge's nature while justifying it to an extent..and i don't really know whos the bad one here or whom to pity...

    this is like a vengeance movie from park chan wook lol..
    great poem bro . .glad you started writing again..

    Thanks bro.. I would say someone who always did terrible things to a innocent guy. Been punished by him.. you are right.... :thumb-up.

    And if u didn't sugest that I wouldn't have write this. Soo thanks mate..
     
    Last edited: