1. ^Night Fury^

    ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

    දැන් බලන්න :P
  2. ^Night Fury^

    හා හා දන්සල් කුක්කන්ට....

    හොරුන්ට කරගන්න දෙයක් නැතිව. තොපිව කවුද බං දන්සල් වලට වද්ද ගන්නේ. ගිහින් ලිඳේ පැනපන් :P:P
  3. ^Night Fury^

    ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

    ඒකනේ බං. කොල්ලෙක් වශයෙන් හිතට දුකයි :P:P
  4. ^Night Fury^

    ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

    මොකට ඊරිසියා කරන්නද බං. මම කිව්වේ මේ කතාවේ හැටියට කෙල්ල කරපු වැඩේ ගැන. කෙල්ල චාටර් එහෙම බලද්දි.:P:P
  5. ^Night Fury^

    ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)

    ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා) බලපල්ලා සිංදුව නම් වරදක් නෑ. ඒත් අර කෙල්ල ආයේ මූට සෙට් වෙන එක තමා අවුල :frown::frown: YvoMj0uJzw0
  6. ^Night Fury^

    හා හා දන්සල් කුක්කන්ට....

    හොරු සමඟ දන්සැල් :frown::frown:
  7. ^Night Fury^

    මගේ ආදරේ මට නැති උනා..

    අඩේ ඉස්සෙල්ලා ටිකක් හොයලා බලපන් කෙල්ල කවුද කොහොමද කියලා. දැක්ක තැන අහන්න යන්න එපා. කවුද දන්නේ බඩුවක්ද? ඩබල් ගේම් කෙල්ලෙක්ද? වෙන කොල්ලො ඉන්නවද?? ඒවා පොඩ්ඩක් හොයලා අහපන්. නැත්තම් ආයේ එකක් වෙනවා :rolleyes::rolleyes:
  8. ^Night Fury^

    SL_NඉghtFury කියලා ගහන්නේ බං. මං COD and MTA විතරයි දැන් ගහන්නේ :P

    SL_NඉghtFury කියලා ගහන්නේ බං. මං COD and MTA විතරයි දැන් ගහන්නේ :P
  9. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    දුප්. MTA වගේ නෙමෙයි බං. මේ මඟුලේ respown වෙන්න වෙලා යද්දි එපා වෙනවා :dull::dull:
  10. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    උන් hack කිව්වම අපිට කියනවා අපි Noob කියලා :lol::lol: දවසක LAN වගේ දාලා set වුනානම් Noob ගතිය පෙන්නන්න තිබ්බා. එකෙක් කියනවා ඌ අවුරුදු 5ක් තිස්සේ ගහනවා කියලා. මන් හිතන්න අවුරුදු 5ක් ගැහුවම බිත්ති අස්සෙන් එහෙම පේන්න ගන්නවා ඇති :lol::lol: අනේ හුකේ නන්නානේ. වැඩේ කියන්නේ ඒවට උඩ ගෙඩි දෙන හැතිකරේකුත්...
  11. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මානසිකව වැටෙන වැටිල්ලට මම තියන ඒවා මටම වදිනවා වෙලාවකට :P ඒ බං අර sudden death ආවම 90sec window එකක් එනවනේ. ඒ වෙලාවට minimize කරනවා Browser එක බලන්න. සමහර වෙලාවට ආයෙ එන්න අමතක වෙලා මම එහෙමම quit කරනවා බං desktop එකෙන්ම :dull::dull:
  12. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    හැංඟි හැංඟි ගහන්න එපා බං ඒකේත් :P:P එළියට පැනලා ගහපන් :angry::angry:
  13. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    DLM හොරා COD ගහන්න නම් එනවා දැක්කා :P
  14. ^Night Fury^

    සුදු පොලොස් කනකොට බලාගෙන

    ඒකෙන් නම් ලොකු හානියක් වෙන් නෑ :P මොකද එහෙනම් කිරි මුදවන්න දාන්නේ පරණ කිරි :rofl::rofl: ඒකත් යීස්ට් වල බලපෑමට. හැබැයි Plaster of Paris වගේ ඒවා නම් අනුමත කරන්න බෑ. අහිත කරයි :dull::dull:
  15. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඇයි මොකද ??? මීට කලින් සයූ අක්කා වෙනස් වෙනවා දැකලා නැද්ද?? නි. වැ. බ. ය පප්පේ ය :angry::angry::P:P
  16. ^Night Fury^

    වැල :D

    කවදත් වගේ වෙන ටැබ් එකක ඕපන් කරපු නිසා ශේප් :P
  17. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ජබුක් Night Fury :P A Dragon :P මස් කඩේට එනවා අක්කව බේරගන්න. මස් කන්න එපා මෙයාගේ චිකන් ගුන්‍යා හැදෙයි කියලා :P:P
  18. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    සයු අක්කා මං නිසා හඬලා. තාම පාන්දර 4 වගේ වුනේ නෑ. මේ වෙලාවට හඬලුවොත් අදම මස් කඩේ ඉන්න වෙයි :rofl:
  19. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    කිකිළියෙක්ද හඬලන්න?? :P:P
  20. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඔයා නිසා :frown::frown:

    No contents