ඔයා නිසා හඬලා 2 (පෙරදා හඬවා)
බලපල්ලා සිංදුව නම් වරදක් නෑ. ඒත් අර කෙල්ල ආයේ මූට සෙට් වෙන එක තමා අවුල 



Last edited:


ai ubata irisiyaida![]()

ow ow a seen eka aktta kollath anitmaidi pimpiya waga kellata kamthi unaමොකට ඊරිසියා කරන්නද බං. මම කිව්වේ මේ කතාවේ හැටියට කෙල්ල කරපු වැඩේ ගැන. කෙල්ල චාටර් එහෙම බලද්දි.


ow ow a seen eka aktta kollath anitmaidi pimpiya waga kellata kamthi una![]()

Mama nam kana palenna dekak gahalaa elonawa.. Anun anapu ewunta karagahanne mokatada ban...
සිරා සිරා. කතාව ඇත්ත. නමුත් හදවත පැත්තෙන් ගත්තම ඔය වගේ වෙන සිද්ධි ඕන තරම් තියෙනවා බං
hora furiyage kathaawada koheda![]()
![]()
අපිට උඹලා ව්අගේ කෙල්ලොන්ගෙ හදවත හොරා අරන් පුරුදු නෑ 
මමත් ඔහොම හිතුව බං... මම කිව්වේ අතේ සතේ නැති දුප්පත් කොල්ලෙක් කාලේ සිරාම ලව් කරපු එකී දාලා ගියපු දවසේ රෑ එළි වෙනකන් මම ඇඬුවා... ඊට පස්සේ තව දෙන්නෙක් ඒකම කරා... ඒ වෙද්දි අඬන්න ඇස්වල කඳුලු නෑ බං.... දුප්පත් කොල්ලෙක් විදිහට ගෙව්ව ජීවිතේ මම මටම ශාප කලා.... ඒ අතීතය ඉස්සර අමිහිරි උනාට අද උන් ඉන්න තැනයි මම ඉන්න තැනයි දැක්කම මට මම ගැන සතුටුයි බං... උන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන්න ඕනේ දේවල් එලව එලවා හම්බුවෙලා.. අද මට මගේ අම්මාවම තව කෙනෙකුගෙන් දකින්න පුලුවන් තරම් හොඳ කෙල්ලෙක් හම්බුවෙලා... ගිය උන් ආවම ආයේ බාරගන්න අපි අවලංගු කාසි නෙමෙයිනේ බං... ලංකාවේ කෙල්ලෝ නැද්ද බං මල්ලි... පොත්ත සුදු උනාට ඉන්න ගොඩක් උන්ගේ ඇතුල පට්ටම අවුල්....

උඹ මොනවා වුනත් යම් දෙයක් කරලා හරි ජීවිතේ සාර්ථක කරන් තියෙනවා. ඒ නිසා ඒගැන සතුටු වියන්. අරුන් හම්බුන් නැති එකමයි හොඳ උඹට 
hapoi puthata honda kellek labewa kiyala prartana karanawaඅපිට කොහෙන්ද පූසෝ මාලු....අපි යනවයි මූදු??අපිට උඹලා ව්අගේ කෙල්ලොන්ගෙ හදවත හොරා අරන් පුරුදු නෑ
සිරා. මට මේ වෙනකන් හම්බ වුන ලස්සන(ලස්සන යැයි සම්මත) කිසිම කෙල්ලෙක් හොඳ චරිත නෙමෙයි. මට අපේ එවුනුත් බයිට් එක දානවා මම ලේසියකට බහින්නේ නෑ. හැබැයි ඉඳලා ඉඳලා බැස්සොත් ඒකි චාටර්. වහ තමා බං. ඒ නිසා වැඩේ ඇතෑරලා ඉන්නේ හොඳ එකෙක් සෙට් වෙනකන්උඹ මොනවා වුනත් යම් දෙයක් කරලා හරි ජීවිතේ සාර්ථක කරන් තියෙනවා. ඒ නිසා ඒගැන සතුටු වියන්. අරුන් හම්බුන් නැති එකමයි හොඳ උඹට

meke visual eka mata nam terennena...boy friendsla girl friendsla maru karagena neda![]()
) 1 කොටස බලා නැවත 2 කොටස බලන්න. එතකොට තේරෙයි. කෙටියෙන් කියනවා නම් තරූ කියන කෙල්ල ඕකේ School kit ගහන් ඉන්න එකා එක්ක ලව් කරනවා. පස්සේ Cricket ගහන බුවෙක් ඇවිල්ලා තරූ ඌ එක්ක යනවා අරූව ඩම්ප් කරලා. පස්සේ Cricket බුවා වෙන කෑල්ලක් දැකලා ඒකට සෙට් වෙනවා. තරූ ආපහු පරණ එකාව හොයන් යනවා. ඌත් අයියෝ සල්ලි කියලා කැමති වෙනවා. කතාව ඉවරයි. ස්තූතියි hapoi puthata honda kellek labewa kiyala prartana karanawa![]()

අක්කට ලිඳ තමා 
සිරා. මට මේ වෙනකන් හම්බ වුන ලස්සන(ලස්සන යැයි සම්මත) කිසිම කෙල්ලෙක් හොඳ චරිත නෙමෙයි. මට අපේ එවුනුත් බයිට් එක දානවා මම ලේසියකට බහින්නේ නෑ. හැබැයි ඉඳලා ඉඳලා බැස්සොත් ඒකි චාටර්. වහ තමා බං. ඒ නිසා වැඩේ ඇතෑරලා ඉන්නේ හොඳ එකෙක් සෙට් වෙනකන්උඹ මොනවා වුනත් යම් දෙයක් කරලා හරි ජීවිතේ සාර්ථක කරන් තියෙනවා. ඒ නිසා ඒගැන සතුටු වියන්. අරුන් හම්බුන් නැති එකමයි හොඳ උඹට



ඔයා නිසා හඬලා(ඔයා එදා හඬලන්න ගියේ) 1 කොටස බලා නැවත 2 කොටස බලන්න. එතකොට තේරෙයි. කෙටියෙන් කියනවා නම් තරූ කියන කෙල්ල ඕකේ School kit ගහන් ඉන්න එකා එක්ක ලව් කරනවා. පස්සේ Cricket ගහන බුවෙක් ඇවිල්ලා තරූ ඌ එක්ක යනවා අරූව ඩම්ප් කරලා. පස්සේ Cricket බුවා වෙන කෑල්ලක් දැකලා ඒකට සෙට් වෙනවා. තරූ ආපහු පරණ එකාව හොයන් යනවා. ඌත් අයියෝ සල්ලි කියලා කැමති වෙනවා. කතාව ඉවරයි. ස්තූතියි
