මචං පලවෙනි දේ තමා හොඳ බ්‍රීඩ් එකක් තියෙන එකෙක් හොයා ගනින්. උන් පට්ට සයිස් වෙනවා
වත්ත පිටියේ හොඳට ඉඩ කඩ තියෙන්න ඕනේ.මං හදලා නෑ එකෙක්. නමුත් මගේ හොඳම යාළුවෙක් හදන නිසා මාත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා උන් ගැන. Rottweilers කියන්නේ one master dog කෙනෙක්. එක්කෙනෙක්ට විතරයි කීකරු වෙන්නේ ගොඩක් වෙලාවට...