1. Hasistranger

    බුදු අම්මෝ දුම්රියේ සෙනග බලපන්

    මේක නම් පවක් බන් , මම නම් ඔහොම ෆුල් වගේ දැක්ක ගමන් ඊලග එකේ යන්න හිත හදාගන්නවා, බොරුවට ගිහින් මැරෙන්නේ මොකටද බන් , පොඩ්ඩක් හරි ඇත අරුනොත් , මොන දෙයියන්ට කියන්නද
  2. Hasistranger

    බස් වහල උඩ ගමන්කරන අහිංසක ලක්වැසියෝ

    පැහැදිලිව කියල තියෙනවනේ කන්න ඕනේ නැහැ කියල :LOL: :LOL::p
  3. Hasistranger

    මෙන්න ඩියෝ

    උගේ windshield එක හෝදන්න :LOL: :p
  4. Hasistranger

    ❤️ එලකිරියන්ස් ❤️ ආදරෙයි අහස තරම්..... ❤️

    නංගිගේ story එකක් දාපන්කෝ. :-):-)
  5. Hasistranger

    ටැක්ස් ගහන්න එපා කියපු පකයා දැන් එයාගේ අතින් සල්ලි දෙනවාලු

    බොරු කියන්න ගත්තම ඉවක් බවක් නැතුව මුන් බොරු කියනවා. වැඩේ කියන්නේ ඔය කියන හැම දෙයක්ම , එක හෙලාම පිළිගන්න මෝඩ හරක් රැලක් ලංකාවේ ඉන්න එක තමා මේ රටට හෙනයක් වෙලා තියෙන්නේ.
  6. Hasistranger

    යුද්දේ කලේ යාපනේ පාසලක්..

    Great job machan. keep it up
  7. Hasistranger

    රනිල් සමත්ලු ජනතාව අසමත්ලු මාරයි නේ

    එහෙම කියල බැහැ , කොහොම හරි ගහන්න ඕනේ
  8. Hasistranger

    පණ අදින ලක්මාතාවට හුස්ම පොදක්

    පිට රට ඉන්න මිනිස්සුන්ගෙන් , සල්ලි අරගෙන / නයට අරගෙන රටක් ගොඩ ගන්න බැහැ මචන්. රටේ මොනාහරි නිෂ්පාදන ක්‍රියාවලියකින් , සල්ලි හොයාගන්න ඕනේ.නැත්තන් කවද වෙනකන් නයට කන්නද.
  9. Hasistranger

    තෙල් පෝලීමේ තේ දන්සැලක් දුන් ලොරිය තෙල් ඉවර වෙලා 🤦

    ඌත් තේරුම් ගන්න ඕනේ, කෙළෙහි ගුණයක් නැති කාලකන්නි ජාතියකට ඕනෙවට වැඩ උක නොදී ඉන්න
  10. Hasistranger

    උද්ඝෝෂකයින් අමාත්‍යාංශ ලේකම්ව වාහනයේ සිරකරයි

    එහෙම වෙන්න ඕනේ , එතකොට තම අනිත් උන්ටත් උන ගැනෙන්නේ.
  11. Hasistranger

    ඒ අතර පනික්කියා..

    කැරියට කකුල් දෙකෙන් එල්ලලා ගහන්න ඕනේ , හකු පනින්නම
  12. Hasistranger

    Bayiyani

    එතකොට අවුරුදු 50කට විතර කලිනුත් හිටියේ බයියෝමද? , කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බැරි උබ වගේ උන් එක්ක කොහෙද බන් රටවල් හදන්නේ මම කොහේ හරි කියල තියෙනවද මම , රාජපක්ෂලාට චන්දෙ දුන්නා කියල , යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ඕකට තමයි.
  13. Hasistranger

    Network Attached Storage (NAS) - DIY

    Ow OS ekena thama eka theeranaya karanne. OS eka supportive nam shape
  14. Hasistranger

    Bayiyani

    දැන් බයියෝ ප*යෝ වැඩක් නැහැනේ , ඔක්කොටමනේ කෙලවෙලා තියෙන්නේ නේද, අවුරුදු 70 ගණක ඉදල ඔය පක්ෂ දෙක තුනම නෙමෙයිද මේ රට විනාස කරේ. උබලා හරි මෝඩයි බන්, දේශපාලකයෝ හොදට රට විනාස කරනවා මාරුවෙන් මාරුවට, උබල බයියෝ , ප*යෝ ගගා වැලලෙන්න හදනවා.
  15. Hasistranger

    පහුගිය සතියට බිලියන 40ක් සල්ලි අච්චුගහයි

    උන් ආවේ රට හදන්න කියලද උබල තවමත් හිතාගෙන ඉන්නේ, පිස්සුද යකෝ තොපිට
  16. Hasistranger

    සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම්වලට

    මෙතන මම දකින එක ප්‍රශ්නයක් තියෙනවා, ඒක තමයි, මේවා fully privatize කරන්න හොද නැහැ. මේවා semi-government විදිහට තියෙන්න ඕනේ, ඒ කියන්නේ රජයෙන් නියාමනයක් තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තන් තෙල් තියෙයි, ඒ වගේම තමයි උන්ට හිතෙන හිතෙන විදිහට සෙල්ලම් දාන්න ගනී. ලංකාවේ ministers ල ගැන දන්නවනේ, පගාවට ඕනේ...
  17. Hasistranger

    රනිල් සමත්ලු ජනතාව අසමත්ලු මාරයි නේ

    ඕකුන් ඔහොම කතා කියද්දී , උඩ පැනල කනේ පාරක් ගහන්න එකෙක් නෑනේ අම්මප, හක්කේ දත් ගලවෙනකන් ගහන්න ඕනේ ප*යලට

    No contents