උඔටත් පිස්සුනේ...මේකේ ඉන්න ලපයි සිපයි එක්ක දේශප්‍රේමීත්වය කතා කරන්න යනවා.. මුන්ට ඉන්ටනෙට් ෆී දීලා.. තව සූපින් බූපින් ටිකක් අඩුවට දුන්නොත් මහින්ද බුදු පොරක් කියයි.. උනුයි මායි දන්න දේශපාලනේ... රටට වෙන හානිය ගැන මොනවත් දන්නෑ...උන් හිතන්නේ මහින්දට කෙළවෙලා රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා.. අර...