1. laknath123

    2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ai ban oya user name eke nam dekak tiyenne.. eekay :dull:
  2. laknath123

    2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    तुम पागल हो रहे हैं:growl:
  3. laknath123

    2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    mona hu yannakda ban..ai ara asse ewwa eliyata danne :dull: ගීත ඉල්ලීම් 4
  4. laknath123

    2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :rofl: thum pagal hu bayya:rofl:
  5. laknath123

    2013 Oct 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ගීත ඉල්ලීම් 2 kemathi ekak laknath123 gen :D
  6. laknath123

    අනේ අපොයි Elakiri.com

    lol who says that there are 300000+ members online... its olny 1,257 members are now.. but your point is correct... this artlcle is totally wrong... EK is not for chatting..even if you want to chat with a girl.. is it easy to chase a cheetah :rolleyes:
  7. laknath123

    දේව වරමින් ශාස්ත්‍ර කීම

    එහෙම ඉන්න පුලුවන් සහෝ....ඒක නෙවෙයි මම කියන්නේ ඔය වැහෙන හැම මළගිය ප්‍රාණකා‍රයෝ බෙහෙත් දෙන්න ගන්න එක... වැඩි හරියක් ඉන්නේ බොරු කාරයෝ... :frown:
  8. laknath123

    අනේ අපොයි Elakiri.com

    lol there are many girls ban.. e.g too_lottle , ahme , Titi, y know me.. sayu.. and many more.. and lof of them are "offline" due to great behaviour of our boys :cool:
  9. laknath123

    දේව වරමින් ශාස්ත්‍ර කීම

    හරියට ඇටෙන්ඩන්ට්ලා බෙහෙත් දෙනවා වගේ :rofl:
  10. laknath123

    දේව වරමින් ශාස්ත්‍ර කීම

    අපිට නොපෙනෙන නොදැනෙන හැම දෙයක්ම බොරු නෙවෙයි..ඒත් ඇත්තත් නෙවෙයි... විවෘත විචාරශීලි මනසකින් ඒක දිහා බලන්න පුරුදු වෙන්න...උඔලා අපි ගැන දන්න හන්දා තමයි බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රය දේශනා කරේ....මෙන්න මේ ටික ඩිංගක් බලන්න.හිතට ගන්න.. දැන කියපල්ලා බුදුහාමදුරුවෝත් එක්තරා විදියක මානසික රෝගියෙක් කියලා...
  11. laknath123

    දේව වරමින් ශාස්ත්‍ර කීම

    රිදිලා™ :lol:
  12. laknath123

    උත්තරේ දන්නවද බලමු?????

    Goluwa andayage Hama (Skin) eka mathupita Adala pennanawa wechcha kathawe akuru tika.. Oka podikale akuru igena gaddi api karapu deyak... Hoda game ekak... Try it... :P
  13. laknath123

    උත්තරේ දන්නවද බලමු?????

    goluwa andayawa ekkan yanawa uge kellai kollai set wena thanata..andayata hodata kan ahenawane :P
  14. laknath123

    උත්තරේ දන්නවද බලමු?????

    බ්‍රෙල් ක්‍රමෙන් බං
  15. laknath123

    දේව වරමින් ශාස්ත්‍ර කීම

    මෙහෙම එකක් තියෙනවා.... ගෙම්බා කියලා සතෙත් ඉන්නවා..ඌට තියෙන්නේ මාන 2යි (dimensions)..ඌට ගැඹුර කියනා මානය නැහැ... ඌට කවුරු මාන 3 ක් තියෙන කෙනෙක් කිව්වොත් ගැඹුර කියලා මානායක් තියෙනවා කියලා ගෙම්බා කියයි.. මොන පිස්සුද ..තියෙනවා නම් මට පේනන එපැයි කියලා...ඌ කියයි අපිට මානසික රෝගයක් ෂුවර් ෂොට් කියලා...
  16. laknath123

    I want to marry a girl like this but not this girl :P

    I want to marry not this girl but a girl like this

    No contents