ඔන්න දැම්මා පොඩි කරලා :yes:
මේ කතාවේ කතා නායකයාට අපි සිරිපාල කියමුකෝ.
ඉතින් මේ සිරිපාලට දවසක් හැදුනලු හොඳවයින් වැලමිටේ අමාරුවක්. ඉවසන්න බැරි තරම් වේදනාව වැඩි නිසා මෑන් හිතුවලු බලන් ඉඳල හරියන්නෑ. ඉක්මනට දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ගන්න ඕනෙ කියලා.
මේ ලෙඩේට බෙහෙත් ගන්න යන්න ඉන්න කතාව සිරිපාල...