අන්තිමට ඇඬුවෙ කවද්ද....?

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    කෙල්ල නිසා තමයි ඇඩුවේ..:(
    දාලා ගිය නිසා නෙමෙයි එයාගේ ආදරේ වැඩි නිසා...:love::love::love:
     

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    මම හොදටම ඈඩුවේ දෙසෑම්බර් 18 මගේ සුදු මාව දාල ගිය දවසේ, තාමත් අඩනව බන්:( awurudu 2k hitiya math ekka.

    kalu meeyek:(:(:(
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    tkww.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තවත් ගොන් ත්‍රෙඩ් එකක්, පිරිමියෙක් වෙලා අඩනවනං ලිදේ පැනපං අනාතය
    මේකත් හරියට බොන්නේ නැති එකා පිරිමියෙක් නෙමෙයි කියනවා වගෙ logic එකක්නේ :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එලකිරියේ සහෝදරයෙක් දාල තිබ්බා "වෙනස" වැඩසටහනේ විකාශය උන වයෝවෘධ අම්මා කෙනෙක් ගැන කතාවක්. අන්තිමට ඇඬුනේ ඒක බලපු දවසේ.... :(
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Campus eken yanda onna menna thiyala going down party eke DJ eka iwara wela kollo tika okkoma....eke eka badagena aduwa..aduwa newe ban..aduna...hema ekatama..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එලකිරියේ සහෝදරයෙක් දාල තිබ්බා "වෙනස" වැඩසටහනේ විකාශය උන වයෝවෘධ අම්මා කෙනෙක් ගැන කතාවක්. අන්තිමට ඇඬුනේ ඒක බලපු දවසේ.... :(

    මටත් ඒ වගේ සංවේදි කතා බලන්න නම් අමාරුයි බං..ඒ කියන්නේ හොටු පෙරං අඩනවා නෙවෙයි..කඳුලු නිකම්ම උනනවා.ඒ වුනත් මම පිරිමියෙක්:P..
    වෙලාවකට එපා වෙනවා එහෙම වුනාම :sorry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට මතක හිටින විදිහට ඇඩුනේ පළවෙනියට තාත්තා නැති වෙච්ච දවසේ. ඒ මම අට වසරේ ඉන්නකොට. නමුත් ඒ අඩුව නම් තවමත් දැනෙනවා... :( :(

    මම ගොඩක් ආදරේ කරපු මගේ කෙල්ල අපි සම්බන්දෙ නතර කරමු කිවූව දවසේ දරාගන්න බැරි දුකක් අවා. කේන්තියට බැන්නා. ඒ වගේම එදා පුදුම විදිහට ඇඩුනා. ෆෝන් එකෙන් කිවුවේ. පුළුවන් තරම් අයාසෙන් හිටියා පෙන්නන්නේ නැතුව. එත් කදුළු පනිනවා ඇස දෙකෙන් නවත්තගන්න බැරුව... මුළු රෑම දුක අඩු වෙනකම් ඇඩුවා...

    අනික් දවසේ නැගිටිනකොට කලින් දවසේ සිද්දිය නරක හීනයක් නෙමෙයි ඇත්තටම සිද්ද උනා කියල හිතෙනකොට ආපහු අස් දෙකට කදුළු අවා.

    ඒ දවස් වලම office එකේ ඉන්නකොට යාලුවෙක්ගේ machine එකේ "හිරු මැකී යයි නීල අහසේ" සින්දුව play උනා. මට කදුළු නවත්තගන්න බැරි උනා.... :( :( ගොඩක් කදුළු වැටෙන්න කලින් washroom එකට ගියා...​
     
    • Like
    Reactions: D@sun