1. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    පින් සුදු වේවා කොල්ලා..... රි කරෙක්ෂන් එකක් දාන්න හිතන කොට උඹ දාල ඉවරයි... කලින් සිංදුව අහල ලිව්වේ...අළුත් එකේ දෙයියනේ කියල ඇහෙනවා වචන හොදට සහ හරියට....
  2. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    ඔය කොලිටියට සිංදු හදා ගන්න මට දැනුම දීපු මේකේ බ්ලැක් ලිස්ට් මෙම්බර් සහ ඩොක්ටර් යසස් බන්ඩාරටත්, මගේ මිත්‍ර දිනේෂ් ජයවීර බන්ඩාරටත් පින් දෙන්නට ඕනෑය....
  3. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    ඕව ගනන් ගන්න එපා බං...... මේකෙ උන් රෙප් කපන්නේ අහේතුකව...චූන් එකට සමහර විට...ලොල්
  4. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    උඹට ඊට වඩා සලකන්න ඕන නේ වස්තුවේ...... ගෙදෙට්ට වැඩම කරල සාංගික දානයක් දෙනවා... කකුළුවොයි, ආප්පයි.... :lol::lol::lol: රිදෙයි ඒකට ඈ....
  5. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    ඇඩුවට පව් නෑ නේ බං ඔය සිංදුවට..... අවංකව ම විදින්න පුළුවන් මැක්සා සිංදුවක් නේ ඔය...ඉතිං මැරිල හරි ඕක ලැබිච්චි එක නේ වුනේ.....එච්චර තමා ඕනෙත්... අඩන්න ඕනෙලු කිරි එරෙන්න..... ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න, තනු - කසුන් කල්හාර අනේ හැන්රියෝ... තෝ උකාං....:growl:
  6. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අපි හැදුවොත් එහෙම තමා මල්ලී.....:)
  7. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    ගීතය පහත සබැදිය හරහා බාගතකර ගන්න.. ආලයේ ගාථා-කසුන් කල්හාර සජීව පටිගතකිරීම #16 වන උසස්කරණ පිටපත
  8. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අවසරය සහ උඩුගත කිරීම සදහා අදාළ අයවළුන් වෙත යවා ඇත.... මදක් ඉවසා රැදී සිටින්න...... ලැබෙන්නේ #16 වන උසස්කරණ පිටපතයි..... (16 සැරයක් එන්හෑන්ස් කලා යකෝව්!)
  9. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    එන්හෑන්ස් කරමින්.......:) මේක මට එව්ව සහෝදරයාට මම අම්මපා බෝතලයක් දෙනවා......තව පීට්ස එකකුත් දෙනවා.....
  10. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    මම සිංදුව කපල අප් කරල දෙන්නං කොල්ලනි..... පොඩ්ඩක් ඉවසල ඉන්ඩෝ.............
  11. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අම්මට සිරි වෙන්න..... ක්‍රිස්ටල් ක්ලියර් ඔය කොන්සර්ට් එකේ එම්පී3 එක හම්බ වුණා කියහං කෝ......... හැමිනේ මැයි.... මම සිංදුව අහමින්........
  12. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    https://www.mediafire.com/?wuuggt7l9b3rwxl බාගෙන අහපං.....
  13. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අර සිංදු කෑල්ල අහද්දිත් අවුල් යනව බං ආත්මය ම..... ජීවිතේට ම මෙච්චර දුකක් විදල නෑ සිංදුවක් නැතුව මම.....:(
  14. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අහිතකින් නෙවෙයි මචං හෙණ ගහනව කිව්වේ..... තියන වේදනාවට.... ඔය වගේ සිංදුවක් රිලීස් නොකර තියං ඉන්නව කියන්නේ අපිට කරන අසාධාරණයක් නෙවෙයි ද? ඔය දාල තියන සිංදු කෑල්ල බාගෙන අහපං...ආත්මය ගැලවෙනව ඕක අහද්දී.....
  15. dath kimbula

    audio cassette to mp3 help

    මයික් ඉන්පුට් එකෙන්.....රෙකෝඩිං සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න... ඕක රෙවෙන වැඩක්..... පස්සේ සිංදුවේ ඇද කුද හදන්නත් වෙනවා.... Adobe Audition, GoldWave වගේ සොෆ්ට්වෙයාර් යූස් කරලා.....
  16. dath kimbula

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    නෑ නේ නංගියේ...... චෑන් චැක් වෙලා මේ ඉන්නේ.....:(:(
  17. dath kimbula

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    තාම සිංදුව හම්බ වුනේ නෑ කියහං කෝ...... චොප්පෙ කාටවත් සිංදුව එව්වේ නැද්ද කොල්ලනි?
  18. dath kimbula

    KASUN KALHARA ~~Song Requests~~

    තියන එකෙක් දීපල්ලා.... බුදුන් දැක නිවන් දකිනවා..... http://www.elakiri.com/forum/showthread.php?t=1776642 ආලයේ ගාථා ගීතයේ නම..... හිරාන් ගාව තියෙලු...මනුස්සයා නෑ ඇවිල්ලා කාලෙකින්.....
  19. dath kimbula

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    මේ දවස් වල පට්ට ගහනවා අසම්පූර්ණ ගීතයක්......තාම රිලීස් කරල නෑ..... බොක්ක ගැලවිලා ඉන්නේ ඒකට..... ආලයේ ගාථා........... ඔහු මෙසේ ගැයුවේ ලු!!!!!! ආලයේ ගාථා - සජ්ජායනා කලා ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා...... ස්නේහයේ චුම්බනය...

    No contents