1. I

    ක්‍රීඩා ඇමති හැටියට මං ජල ක්‍රීඩා කරන එකවැරදිද? - Namal Rajapaksha

    පොඩි සර් හරි.. නීතිය හා සාමය ඇමති නීතිය නැවුවම වැරදිද කාන්තා ඇමති බහුස්ත්‍රි සේවනය කරාම වැරදිය?🤭🤭🤭
  2. I

    මගේ පුරවැසියනි කලබල වෙන්න එපා

    UNP gon harak mewage buruwekta leadership wenakan enna deela polgawada. Muta common sense wath nathi bawa podi ewun pawa dannawa🤭🤭🤭
  3. I

    රත්ගම රත්වෙයි

    Patta wedak..
  4. I

    මාස්ක් වල මිළ 30%කින් නඟී

    Thama hama Station ekakama Condom machines hykarala ewara nathi nisa
  5. I

    රට කඩා වැටෙන්න පෙර...

    මුන්ට පිස්සු රට බන්කොලොත් නම් සර් ස්ටේශන් එකක් ගානෙ කොන්ඩම් මැශින් ඉම්පොර්ට් කරල හදිසියෙම හයිකොරයිද 🤭🤭🤣
  6. I

    මාස්ක් වල මිළ 30%කින් නඟී

    මාස්ක්නම් දන්නෑ,, ආන්ඩුවෙන් කොන්ඩම්නම් දෙනවා අඩුවට... Mask LEFT condom In කොන්ඩම් දෙකක් අරන් එකක් නහයටයි ඉස්ට්‍රෝබෙරි කොන්ඩම් එකට කටටයි දාගමු.. පාලුව යන්නත් එක්ක හප හප ඉන්නත් පුලුවන්.. මාස්ක් දාන උන්ට ඒ ආතල් එක නෑ
  7. I

    ඒකාලේ ස්ටේෂන්වල කොන්ඩම්මැෂින් හයිකරානම් මැදගොඩ අභයතිස්ස මොනවකරයිද?

    ලයිට්කපල කොන්ඩම් දෙනවා.. සැප කොහොමද... කොන්ඩම් රසයි ද ද සෞභාග්ය දැක්මෙන් පනිවුඩයක්
  8. I

    ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්...

    Erozan ayyata dawasata 550/-k padi gewala dawasata tea 2e bath bagayayi deela madi mewata reply karala mahansiyata😎
  9. I

    ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්...

    Addeyyy... Patta creative wedak... Maxxa...Election results ekkama dala.. Dan Sepa daaaa kiyalath tibbanam pattai Chande deepuewun LEFT🤭😅😀😀😀
  10. I

    මම කියන්නේ මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 3 ඉන්න ඕනේ, ජානාධිපති ඇතුලුව

    එහෙනම් බස් හෝල්ට් එකක් ගානෙත් කොන්ඩම් මැශින් ආන්ඩුවෙන් හයි කරනවන් හා.. ඔයාල දිගටම හොදටම කරන්නකො😂
  11. I

    ඒකාලේ ස්ටේෂන්වල කොන්ඩම්මැෂින් හයිකරානම් මැදගොඩ අභයතිස්ස මොනවකරයිද?

    ගෙවල්වල තියෙන වැඩිපුර කොන්ඩම් ගෙනල්ල මැශිමට දාල මැශිමෙන් කිරිපිටි හාල් එහෙම මාරුවට ගන්න බැරිද😀😀😀😀
  12. I

    ඒකාලේ ස්ටේෂන්වල කොන්ඩම්මැෂින් හයිකරානම් මැදගොඩ අභයතිස්ස මොනවකරයිද?

    ගෑස් පෙට්‍රොල් කිරි පිටි ඉල්ලල හාමතේ වැටිල මැරෙන එවුන්ට දෙන්නෙ කොන්ඩම්..පුදුම අවුසදයක් වෙන්ටැ.. මේක මහ අමුතු රටක්.. 🤭🤭🤭🤭🤣
  13. I

    ඒකාලේ ස්ටේෂන්වල කොන්ඩම්මැෂින් හයිකරානම් මැදගොඩ අභයතිස්ස මොනවකරයිද?

    Sir ge patta moley. Ow un gas petrol hoyanneth na😀 Kiri piti mila ahasa usata Condom nam nomileyy... Saubhaagya thiyenne condom walin 😀😀😀 ------ Post added on 1647828387
  14. I

    ඒකාලේ ස්ටේෂන්වල කොන්ඩම්මැෂින් හයිකරානම් මැදගොඩ අභයතිස්ස මොනවකරයිද?

    අපරාදෙ කියන්න බෑ සර් මේ වෙලාවෙ බඩගින්නෙ පෝලිම්වල මැරෙන මිනිස්සුන්ගෙ ප්‍රමුකම අවශ්යතාවෙ අදුරගෙන.. සෙක්ස් කරවන්න පුදුම ඕනකමක් ඇත බඩට කන්න නැතිවත් හාමතෙන්හරි රතිකෙලියෙ යොදවන්න මාර ට්‍රයි.. මෙන්න නියම කොන්ඩම් නායකයො..බත් කන්නත් කොන්ඩම් දෙකතුනක් බැදල දෙයි 🤭🤭🤭😀
  15. I

    Thank you කඳාන... අදත් තියනවා... දැන් ගියොත් එකතු වෙන්න පුලුවන්

    Machan posh keli balannai ekak set karagannai hoda chance eka. Yamalla. Mamath heta board kellaka Give me a look kiyala platinum eken liyan yanawa. Posh hodama koheda? Mt Lavinia da Dehiwala da kohuwal da Kadane da...thoraganna amayui

    No contents