හිතපන්කො යම් රටක සුපිරි බුද්දිමත්තු ඉන්නව ටොප් ක්ලාස් කැම්පස් තියෙනව ඒවට සෙලෙක්ට් වෙන්න ලොකු රේස් එකක යනවා. ඉකෝන්, මැනේජ්මන්ට්, මෙඩිසින් මහාචර්යවරු බැලු බැලූ තැන. ටීවි එකක් දැම්මොත් උගතෙක්.
ඉතින් එහෙම රටක තෙල් පෝලින් ගෑස් පෝලින් පෝලිමේ මිනිස්සු හාමතෙ මැරෙනවා. හෙට බලනකොට කිරිපිටි එකක් දාහකින්...