මේ සීන් එක උනේ 2008 අපේ Tec එකේ Project එකකට නව නිර්මානයක් කරන්න කිව්වා. ඉතින් අපි සෙට් එක එකතු වෙලා වයර්ලස් කැමරා සිස්ටම් එකක් හදන්න තිරණය කලා. :yes:
ඔන්න අපි දැන් lab එකට රිංගල circuit design කරනවා. data වගයක් ගන්න ඕන වෙලා අපේ එකෙක් කිව්වා net line එකක් තිබ්බනම් මරැ කියල. මගේ ටිකිරි...