මේ සීන් එක උනේ 2004 දී.:yes: ඉස්සර අපි හවසට යනවා මාළුවෝ අල්ලන්න. එදත් මමයි තව බුවෙකුයි ගියා මාලු අල්ලන්න. යන ගමන් මු කිව්වා අපේ පුංචිගේ දුවත් ඉන්නවා එක්කගෙන යමු කියල. ඒ කෙල්ලත් අපේ පන්තියේම තමා. අපි දෙන්න කෙල්ලගේ ගෙදර යනකොට මෙකි නානවා. මම කිව්වා නාල එනකොට වෙලා යන හින්ද අපි ලගට ගිහිල්ල අහමු...